"අල්ලාහ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
24 පේළිය:
 
අබ්ජාද් යනු ආදි කාලීන අරාබියේ භාවිතා කළ සංඛ්‍යාංක ක්‍රමයකි. මෙම සංඛ්‍යාංක ක්‍රමය අනුව අරාබි හෝඩියේ ඇති අක්ෂර 28 න් සෑම අක්ෂරයක්ම යම් කිසි අගයක් නිරූපණය කරයි. සම්ප්‍රදායික අරාබි අබිජාද් සංඛ්‍යාංක ක්‍රමය අනුව අල්ලාහ් (الل) යන වචනයෙහි සංඛ්‍යාත්මක අගය 66 කි.
 
 
== අල්ලාහ් - ඉස්ලාම් වරුන්ට පෙර වදනේ භාවිතය ==
 
ඉස්ලාම් වරුන්ට පෙරද අල්ලාහ් යන වදන භාවිතයට ගැනුණු අතර මක්කම තුළදී සර්වබලධාරී දෙවියන් සඳහා භාවිතා වුයේ එම වදනයි.
මක්කම වාසින් අල්ලාහ් දෙවියන්ට අමතරව එතුමන්ගේ පුතුන් සහ දියණියන්ද පිදුමට ලක් කළහ. අල් යුස්සා , මනාට් සහ අල්ලාට් එම දියණිවරුන් වුහ. එමෙන්ම ඔවුන් අල්ලාහ් යනු එකම දෙවියන් ලෙස නොසලකනු ලැබු අතර වෙනත් දෙව්වරුන් රැසක් ඔවුන් විසින් අදහනු ලැබීය.
 
 
 
== සටහන් ==
 
 
[[Category:ඉස්ලාම් ආගම]]
"https://si.wikipedia.org/wiki/අල්ලාහ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි