"වේද" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: be:Веды, індуізм
No edit summary
85 පේළිය:
කෞතුම සංශෝධනය ප්‍රකාශ කරන අවධියේ ජෛමිනිය සම්ප්‍රදායේ සමහර කොටස් ප්‍රකාශයට පත්ව නොතිබිණි. සමිතාවේ පළමු කොටසේ සංස්කාරණයක් W. කාලන්ඩ් විසින්ද, රඝු වීරා හා ලෝකේෂ් චන්ද්‍රා විසින් බ්‍රාහ්මණ කොටස් සංස්කරණයක්ද ඇත. එසේම අතහැර දමන ලද උපනිශද සංස්කාරයක්ද ඇත. ගීත පොත් ප්‍රකාශයට පත්ව නොමැත. මෙම සියලු සම්ප්‍රදායන් දැන් මැකී යමින් පවතී. කෙසේ වෙතත් සාමවේද විශේෂඥයන් විසින් නව සංස්කරණය සකසමින් පවති.
 
== 19 වන සියවස මුල් කාලයේ දෙවනශාරි රිග්වේද ==
 
 
සම්මතයට අනුව වේද ප‍්‍රධාන කොටස හතරකට බෙදිය හැක.
1. රිග් වේද :ඍඪ*
2. යජුර්වේද :ශඪ*
3. සාම වේදය :ීඪ*
4. අනර්ව වේද :්ඪ*
 
මේවායින් පළමු තුන ප‍්‍රධාන මුලික කොටසට අයත් වන අතර ඒවා ලෙස හදුන්වයි. මෙම ත‍්‍රිත්ව විද්‍යා වලට ‘ශුද්ධ වු ත‍්‍රිත්ව විද්‍යා වලට දේව ගිතිකා සජ්ජායනය :ඍඪ* යාග පැවැත්වීම :ශඪ* යන සජ්ජායනා :ීඪ* වේ. මෙම පිටපත් තුන බ‍්‍රාහ්මනයන් විසින් හදුන්වා දුන් අතර :ී්‍යඊල ්ඊඍ වන යනකුත්* රිග් වේදය අනිකුත් වේද තුනෙන් පැරණිම එක වන අතර යාතුව යන කල්පිත මන්ත‍්‍ර වලින් ස්වාධීන වේ.
 
තවද මන්ත‍්‍ර තන් ආකාරයෙන් පවති. ඍසජ මෙහිදි පැදියේ කාවග රිද්මය ප‍්‍රශංසා කරන අතර, හඩ ඉහලින් සජ්ජායනය කරයි. යජුස්, මේවා ගැදි වන අතර යාග පවතින විට අඩු හඩකින් සජ්ජායනය කරනු ලබයි. මේවා කාව්‍ය රිද්මය වන අතර සෝම උත්සව වලදි ගායනා කිරිමට බලාපොරොත්තු වේ. යජ්ර්වේද, සාමවේද යන අතර්ථවේද මන්ත‍්‍රවල හා දේවගිතිකා වල ස්වාධින එකතුවක් වන අතර ්ායඩ්රහහල ඹාට්එරල සහ ඊර්යප්බ යන ප‍්‍රජාවකුත් පිළිවෙලත් අත්පොත ලෙස සලකන ලදි. අතර්වේද යනු හතරවන වේදයයි. එහි තත්ත්වය ඇතැම් විට අර්ථ කිහිපයක් සහිත වේ. එය සමහර විට රෝග සුවකිරිමට යන ධාතුවේ දී භාවිතා කරයි. කෙසේ නමුත් එහි ආදි වේදික භාෂාවේ ඇති පරණ ද්‍රව්‍ය අඩංගු වේ.
 
{{commonscat|Vedas}}
"https://si.wikipedia.org/wiki/වේද" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි