"රූපවාහිනිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
7 පේළිය:
 
රූපවාහිනී පද්ධතියක් බහු ඒකක රාශියකින් සෑදී තිබිය හැක. එමනිසා විකාශන සංඥා ලබා ගැනීම සඳහා අභ්‍යන්තර ටියුනරයක් නොමැති තිරයක් රූපවාහිනියක් ලෙස නොව මොනිටරයක් ලෙස හඳුන්වනු ලැබේ. රූපවාහිනියක් HDTV වැනි විවිධ විකාශන හෝ දෘශ්‍ය ආකෘති ලබා ගැනීමට සාදා තිබිය හැක. HDTV සාමාන්‍ය ටීවී එකකට වඩා මිළෙන් වැඩි නමුත් එය වඩාත් සුලභ වෙමින් පවතී.
 
== රූපවාහිනියේ ඉතිහාසය ==
 
රූපවාහිනි තාක්ෂණයේ ඉතිහාසය ආකාර දෙකකට බෙදිය හැක. ඒවා නම් යාන්ත්‍රික සහ ඉලෙක්ට්‍රෝගත මුලධර්මය මත පදනම් වු ඒවා යන සම්පුර්ණයෙන් ‍ඉලෙක්ට්‍රෝනික ඒවා වේ. සියලු නවික රූපවාහිනි සදහා ඉලෙක්ට්‍රෝනික මුලධර්ම උරුම වේ. නමුත් යාන්ත්‍රික පද්ධති සොයා ගැනිම් සහ ප්‍රතිවේදයක් තොරව එය සිදු කල නොහැක.
 
 
 
== රූපවාහිනී සාහිත්‍ය නිර්මාණ ==
"https://si.wikipedia.org/wiki/රූපවාහිනිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි