"නන්ද රාජවංශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{merge|මගධ}}
මෙම රාජවංශයෙන් නිර්මාණය කරන ලද්දේ ඊට පෙර පැවති ශිෂුනාග රාජවංශයට අයත් රජෙකු වු මහානන්දින් රජුගේ අනියම් පුත්‍රයෙකු විසිනි. ඔහු මහා පද්ම නන්ද වු නම් වු අතර මෙම රාජ වංශයේ වසර 100 ක පාලන කාලයෙන් වැඩි කොටසක් ඔහු විසින් පාලනය කරන ලදී. ඔහු මිය යන විට වයස අවුරුදු 88 ක් විය. නන්ද රාජ වංශයේ අවසානයත් සමග මෞර්ය රාජවංශය ආරම්භ විය.
 
"https://si.wikipedia.org/wiki/නන්ද_රාජවංශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි