"සත්ත්ව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: tt:Зоология
No edit summary
14 පේළිය:
9. පාෂාණ ධාතු විද්‍යාව
 
==සත්ව විද්‍යා වර්ගිකරණ ක්‍රම==
රූපාකාරය පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරිම හෙවත් Morphography විෂයට අයත් වන්නේ වර්තමානයේ ජීවත්වන හා නෂ්ට වු සතුන් හා ඔවුන්ගේ ව්‍යාප්තිය, ව්‍යාප්ති ප්‍රදේශය සහ කාලය පිළිබඳ ගවේෂණය හා තොරතුරු වගු ගත කිරිමයි.
{|
|1.අතීතයේ කෞතුකාගාර සැදු අය හා වර්තමානයේ ඒවා නියෝජනය කරන්නේ සත්ව විද්‍යාත්මක එකතුන් පිළිබඳව පර්යේෂණ කරන්නේ හා නිරූපණය කරන්නන්ය.
|-
|2.සත්ව භූගෝල විද්‍යාත්මක අතීත ගවේෂකයන්, වර්තමාන ස්වාභාවික ගවේෂකයන්, කර්තෘවරු, පොයිල එක්කරන්නන් හා පාෂාණිධාතු භූ විද්‍යාඥයන් යනු ප්‍රධාන සත්ව විද්‍යා ක්‍රියාකාරින්ය. අතීතයේ දඩයම් යුගයේ සිට කාය ව්‍යජ්ජේද අධ්‍යයනය බොහෝ විට මතුපිට රූපකාරය පිළිබඳව අධ්‍යයනයට පමණක් සිමාවී තිබුණි. නමුත් වර්තමානයේ අභ්‍යන්තර ව්‍යුහය පාදක කරගෙන කලල විද්‍යාව අධ්‍යයනය නොකළහොත් එම පරික්ෂණ ඵල රහිත වන බව සැළකේ.
|-
|}
 
සත්ව විද්‍යාවේ ඇරුණෝදය ඇති වන්නේ සත්ව විද්‍යාවට ටික කලක් ගතවූ පසුය.මෙහිදි වර්ෂ 1492 දී oxford හිදි උපතලත් භෞතවේදය හදාරා 1555 දි මියගිය ඉංග්‍රිසි ජාතික එඩ්වඩ් වොටින් ගේ නම කැපී පෙනේ. මොහු 1552 දී පැරිසියෙදි ප්‍රකාශයට පත්කරන ලද "the differentiss animaliun" නම් ප්‍රබන්ධය ප්‍රකාශයට පත් කළේය. සරලව ගත්විට වොටින් ඇරිස්ටොටප්යාදි දාර්ශනිකයෙති. ඔහු ඉගැන්වු බොහෝ මනංකල්පිත සංකල්ප මධ්‍යතන යුගයේදි සත්ව විද්‍යාවේ පදනම ලෙස ක්‍රියා කළේය. මෙහිදි ඔහු පෞරාණික සහ මායාකාරි මත බැහැර කළ අතර ඇරිස්ටොටල් මත ප්‍රතිස්ථාපනය කළේය. 16,17,18 යන සියවස්වලදි සත්ව විද්‍යාවේ දියුණුවට හේතු වුයේ මෙම ඇරිස්ටොටියානු සංකල්පයයි.
 
== සටහන් ==
[http://en.wikipedia.org/wiki/Zoology Zoology]
 
[[ප්‍රවර්ගය:සත්ත්ව විද්‍යාව| ]]
"https://si.wikipedia.org/wiki/සත්ත්ව_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි