"චෞ රාජවංශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ වෙනස් කරමින්: jv:Wangsa Zhou
No edit summary
1 පේළිය:
{{delete|මෙම ලිපිය [[චීන ඉතිහාසය]] ලිපියේ ඡේදයක් ලෙස පැවතිම සහ මෙම අන්තර්ගතය එහි අඩංගු බැවිනි.}}
 
[[ගොනුව:Western_Zhou_Gui_Vessel.jpg |thumb|ක්‍රි.පූ : 1000 වන ශතවර්ෂයට අයත් අපරදිග ෂෝවු ලෝකඩ ගයි ඔරුවක්]]
'''ෂෝවු රාජවංශය''' (ක්‍රි.පූ 1122 – 256 - චීනය ) ආරම්භ කරන ලද්දේ [[ෂැන්ග් රාජවංශය]] විසින් වන අතර [[ක්වින් රාජ වංශය]] විසින් එය ඉදිරියට පවත්වාගෙන යන ලදී. [[චීනය|චීනයේ]] නියම දේශපාලනික හා හමුදා පාලනය පැවතුණේ බටහිර ෂෝවුගේ කාලයේදී පමණක් වුවද චීන ඉතිහාසයේ වැඩිම කාලයක් පැවතුණු රාජවංශය ෂෝවු රාජ වංශයයි. ෂෝවු යුගය අතරතුරේ චීනයට යකඩ භාවිතය හඳුන්වා දුන්නේ [[චීනය]] තුළ ලෝකඩ භාණ්ඩ තැනීම උච්ච ලෙස පැවති යුගයකයි. වොරින් ස්ටේට් යුගයේ පසු භාගයේදී ලියවුණු පුරාණ සෙල් ලිපිය මගින් දූර්ව අපර දිග ෂෝවු ලෝකඩ සෙල් ලිපි දැකිය හැකි පුරාණ යුගයේ සිට නවීන යුගයේ ආරම්භය දක්වා ෂෝවු රාජ වංශයේ විකසනය පෙන්ණුම් කෙරේ.
"https://si.wikipedia.org/wiki/චෞ_රාජවංශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි