"වෛරස" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
19 පේළිය:
== සම්භවය ==
 
නුතන වෛරසවල සම්භවය මුළුමනින්ම පැහැදිලි නැත. මෙයට හේතුව වන්නේ ඒවායෙහි සම්බවයසම්භවය විග්‍රහ කෙරෙන තනි යාන්ත්‍රණයක් නොමතිනොමැති වීම විය හැකිය. ඒවා හොදින් පොසිලකරණය නොවන නිසා අනුක තාක්ෂණය භාවිතාකර ගනිමින් ඒවා හටගත් ආකාරය පිළිබදව සංකල්පයක් ඇති කර ගැනීමට උපකාරී වේ. ක්ෂුද්‍ර පොසිල හදුනා ගැනීම සහ අණුක ජෛව තාක්ෂණය පිළිබදව ඇති සමීක්ෂණ මගින් පොසිල පිළිබදව සාක්ෂි ආකියන් හෝ ප්‍රොටෙරෝසොයික් යන යුගවලට විහිදී යන්නක් බවට තවමත් සාක්ෂි නැත. මේ සදහා ප්‍රධාන කල්පිතයන් දෙකක් මේ වන විට පවතී.
 
ඉතාකුඩා ප්‍රමාණයක ජීනෝමයක් සහිත කුඩා වෛරසවල ජීනෝමය හටගෙන ඇත්තේ ජීවි සෛලවලින් බවට විශ්වාසයක් ඇත. ඒවායෙහි ජානමය ද්‍රව්‍ය හටගෙන ඇත්තේ හුවමාරු කරගත හැකි ජානමය ද්‍රව්‍යයන්වන ප්ලාස්මිඩ හෝ ට්‍රාන්ස්පෝසෝන වලිනි. ඒවා ජීනෝමය වෙතට ඇතුළුවීම පිටවීම හෝ එය තුළ ගමන්කිරීමක් සිදුවිය හැකිය. අළුතෙන් නව වෛරස ප්‍රභේදයන් ඇති වෙමින් පවතින නිසා වෛරස සදහා බොහෝ අවස්ථාවන් වලදී මුතුන් මිත්තන් ඇත.
"https://si.wikipedia.org/wiki/වෛරස" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි