"බැලේ නැටුම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: su:Tari Balèt
සුළු r2.7.2) (රොබෝ වෙනස් කරමින්: eu:Ballet; cosmetic changes
1 පේළිය:
[[ගොනුව: Edgar_Germain_Hilaire_Degas_005.jpg|thumb|1872 දී එඩ්ගාර් ඩිගාර්ස් විසින් කරන ලද බැලේ නර්තනයෙහි යෙදෙන්නන්ගේ සිත්තමක්]]
 
'''බැලේ නර්තන කලාව''' [[ඉතාලිය]] මුල් කරගෙන බිහිවූවක් අතර ඉන්පසු එය [[රුසියාව]]ට හා [[ප්‍රංශය]]ට සංදර්ශන නාට්‍ය ස්වරූපයෙන් විහිදී ගියේය. ඉතා උසස් නර්තන ක්‍රම වේදයකින් යුක්ත වූ මෙම නැටුම් කලාව එයටම ආවේණික වූ අංග චලනවලින් සමන්විත වේ. වර්තමානයේදී ලොව සෑම රටකම ප්‍රචලිතව ඇති මෙම බැලේ නාට්‍ය කලාව, ලොවපුරා පැතිරී ඇති බැලේ නැටුම් පාසැල්වල පදනම වී ඇත.
7 පේළිය:
පාද භාවිතා කරමින් සිදු කරන භ්‍රමණයන් හා පාදයන් උල් හැඩයට නවා ගනිමින් කරන සංකීර්ණ පා චලන සම්බන්ධයෙන් බැලේ නර්තන කලාව ප්‍රසිද්ධියක් උසුලයි. මනා නිවැරදි හා පාවෙන ස්වරූපයෙන් යුත් සංචලනවලින් සමන්විත මෙම බැලේ නාට්‍ය කලාව ඉතා විචිත්රවූද මනා ප්රවාහයකින් යුක්ත වේ.
 
පසුකාලීනව නවීන සම්භාව්‍යරූපී බැලේ සහ නූතන බැලේ වශයෙන් නව නැටුම් සම්ප්‍රදායයන්ද බැලේ කලාවට එක්විය. බැලේ යන වචනය අතීත කලා ස්වරූපයන් සමග දැඩි සභඳතාවයක් දක්වන අතර එය ප්‍රංශ භාෂාවෙන් බිඳී ආ වචනයකි.17 වන සියවස වනවිට එය ඉංග්‍රීසි භාශාවේ වචනයක් බවට පත් විය. බැලේ නම් ප්‍රංශ වචනය මූලාරම්භ වූයේ “ ඉතා සියුම් නැටුම් ” යන අර්ථයෙන් යුත් “ බැලෝ” යන වචනය ආශ්රයෙනි. තවද, නැටුම් යන අර්ථය දෙන “ බැලෙරි ” යන ලතින් වචනය සමගද මෙය සබඳතාවක් දක්වයි.
 
[[ප්‍රවර්ගය:නැටුම්]]
 
[[Categoryප්‍රවර්ගය:බැලේ නැටුම්]]
[[Category:බැලේ නැටුම්]]
 
[[af:Ballet]]
Line 33 ⟶ 32:
[[es:Ballet]]
[[et:Ballett]]
[[eu:BaletBallet]]
[[fa:رقص باله]]
[[fi:Baletti]]
"https://si.wikipedia.org/wiki/බැලේ_නැටුම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි