"ස්නායු පද්ධතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ වෙනස් කරමින්: yi:נערוון סיסטעם; cosmetic changes
No edit summary
16 පේළිය:
|MeshNumber =
}}
මිනිස් ස්නායු පද්ධතිය දල ආකාරයෙන් ද (පියවි ඇසින් දැකිය හැකි කොටස්) සහ ක්ෂුද්‍ර ආකාරයෙන් ද, (සෛල මට්ටමින් ද) ගවේෂණය කළ හැක. දළ ව්‍යුහය අනුව ස්නායු පද්ධතිය වෙන වෙනම ඉන්ද්‍රියවලට කාණ්ඩ කළ හැක. මේවා ඇත්තෙන්ම ස්නායු පථ මාර්ගයේ එක් එක් මං සන්ධි වේ. මධ්‍ය හා පර්යන්ත ස්නායු පද්ධතිය ලෙස මෙය ‍ඉගෙනීමේඉගෙනීමේ පහසුව තකා තැන අනුව වර්ග කෙරේ. මධ්‍ය ස්නායු පද්ධතිය, ස්නායු පද්ධතියේ විශාලතම කොටසයි. මොළය හා [[සුෂුම්නාව]] අඩංගුය. කපාල කුහරය තුළ (මොළය අඩංගු) හා [[සුෂුම්නාව]] අඩංගු සුසුම්නා කුහරය තුල මධ්‍ය ස්නායු පද්ධතිය අඩංගුය. මෙනින්ජි පටල මඟින් ආවරණය වන මධ්‍ය ස්නායු පද්ධති කාපලය මඟින් මොළය ද කොදු ඇට මඟින් [[සුෂුම්නාව]] ද ආරක්ෂා වේ. එක්ව ක්‍රියා කළ හැකි පද්ධති ගණනාවකට මිනිස් ස්නායු පද්ධතිය සම්බන්ධ ‍වේ.
 
== සැකැස්ම ==
[[ගොනුව:Neuron Hand-tuned.svg|thumb|චාලක නියුරෝනයක්]]
ස්නායු පඬ‍තියේපද්ධතියේ මූලික තැනුම් ඒකකය ස්නායු සෛල හෙවත් නියුරෝන වේ. නියුරෝන ප්‍රධාන කොටස් තුනකි.
* සංවේදක නියුරෝන
:සංවේදී ඉන්‍ද්‍රීයවල සිට මධ්‍ය ස්නායු පද්ධතිය දක්වා ආවේග යැවේ.
31 පේළිය:
 
== මධ්‍ය ස්නායු පඬතිය ==
මධ්‍ය ස්නායු පඬතිය යනු [[මොළය]] හා [[සුෂුම්නාව]]යි. [[ඇස]], [[කන]], [[නාසය]], [[දිව]], [[සම]] යන සංවේදී ඉන්‍ද්‍රීයයන්ගෙන් ලැබෙන උත්තේජ පිළිබඳ ආවේග කෙළින් ම එම ඉන්‍ද්‍රීයවල සිට [[මොළය]]ට ලැබේ. සමෙන් ලැබෙන උත්තේජ පිළිබඳ ආවේග ප්‍රථමයෙන් [[සුෂුම්නාව]] වෙත යැවෙන අතර ඉන්පසු [[සුෂුම්නාවසුෂුම්නාවේ]]සිට මොළය වෙත යැවේ. ශරීරයේ විවිධ අවයවවල ක්‍රියාකාරීත්‍වයක්‍රියාකාරීත්වය පාලනය කරනුයේ මධ්‍ය ස්නායු පඬතිය මගින් වන අතර හිස් කබලේ කපාලය තුළ මොළය ද කශේරුව තුළ [[සුෂුම්නාව]] ද ආරක්‍ෂිතව පවතී.
 
[[මොළය]] හා [[සුෂුම්නාව]] වටා ආරක්‍ෂිත ආවරණ තුනකි.
"https://si.wikipedia.org/wiki/ස්නායු_පද්ධතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි