"ස්කන්ධ චලනය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
|||
1 පේළිය:
== ස්කන්ධ චලන වර්ග ==
ස්කන්ධ චලන වර්ග පස, ප්‍රාවාහණ පාෂාණ හෝ පාෂාණ සම්පුර්ණයෙන් යම් අතට සංචරණය වන ක්‍රමය අනුව වර්ග කෙරේ.▼
[[Image:Mass_Waste_Palo_Duro_2002 (1).jpg|thumb|ස්කන්ධ චලනය ]]
▲
==රූරායාම==▼
පල්මක් රූරායාම දීර්ඝකාලීන ක්‍රියාවලියකි. පස් හෝ පාෂාණ විවිධ දිසා වලට කාලයක් එස්සේ සිදුකරන කුඩා චලන වලට හේතුව වන්නේ පැල්ලමේ යටි අතට ඇති ගුරැත්වාකර්ෂණ බලයයි. පැල්ලමෙ ආන්තික තියුණුවත්ම රූරායාමේ වේගයද වැඩිවේ. පොළොව තුළ පවතින පස් ශක්තිමත් භාවයයෙන් අඩු නිසා බොහෝ විට මෙමගින් නායයාම් ඇතිවේ. ජලය හා හිරැඑළිය මද කම නිසා ගස් මිය යන අතති මෙවර තෙත් කලාපයේ විරල සිදුවීමකි. හිම මීදිම හෝ දියවිම උණුසුම් හා සිසිල් උෂ්ණත්ව වැනි කරුණු මගින් පස් පෘෂ්ඨයෙන් ඉහළට හා පහළට චලනය වීමෙන් බැවුමේ පතුළ වෙත පස ගමන් කරයි. මෙය පියවී ඇසට නොපෙනෙන වේගයකින් සිදුවේ. මෙය බොහෝ විට සිදුවන්නේ නිවර්තන කලාප වලය.▼
▲== රූරායාම ==
==නායයාම්== ▼
පැහැදිලිව අර්ථ දැක්වුනු කලාපයක් හෝ කාලයක් මිනන් සිදුවන ස්කන්ධ චලනයත් නායයාමත් නම්වේ. පාෂාණ නායයම්, ලිස්සායාම් හා මෙම වර්ගයාට අයත් වේ. මෙය ස්කන්ධ පරිහාණියේ සුලබව වර්ගකරණයයි.▼
▲පල්මක් රූරායාම දීර්ඝකාලීන
==ගලාබැසීම==▼
පස හා ප්‍රාවාරණ පාෂාණ ද්‍රව හැසිරිමත් පෙන්නුම් කරන විට එහි චලනය ගලා බැස්මක් නම් වේ. හිම ධාවය, මඩ ගලායාම් සුන්බුන් ගලායාම, බිම් ගලායාම්, පාංශු ඛාදනය, සුන්බුන් ගැලීම හා Sturtstom මෙම වර්ගයට අයත් වේ. ජලය, වාතය හා අයිස් බොහෝ විට ද්‍රව ආකාරයේ චලනය දක්වන ද්‍රව්‍ය වේ. ▼
==ඇද වැටීම==▼
▲පැහැදිලිව අර්ථ
▲== ගලාබැසීම ==
▲පස හා
▲== ඇද වැටීම ==
ගල් කැබලි විවර්තනයෙන් බෑවුමකින් ඇදවැටීම
==පතිතවීම==▼
ගල් පහතට වැටීම වැනි ප්‍රාරණ පාෂාණ බෑවුමක් දිගේ පහතට කඩා වැඩීමකි. ලෙස ගලාබැසීමක් ලෙස සැලකීමට තරම් දුස්ස්‍රාවිතවයකින් හෝ පරිමාවක් සහිත නොවේ. සිරස් ඉරි ැලිම් සහිත ගල් පවතින ස්ථාවල මෙම තත්තවය බහුලව දක්නට ලැබේ. නිටින් හැරි යන ජලය හා රැළි නිසා පතිත වීම් හටගනී මෙය සාමාන්‍යයෙන් ඇති වන්නේ ප්‍රපාත වැනි තද බෑවුම සහිත ස්ථාන වලය. භූමිකම්පාථ වර්ෂාව, ශාක මුල් මගින් පැලීම් හා අයිස් මගින් ගල් බුරැල් වීම සිදුවේ. හැමතැනටම නමින් හදුන්වන ආකෘතිය ඇතිවිමට හේතුවන්නේ මෙසේ පවතින වන ගල් එම ස්ථානය පාමුළ එකතු වීමෙනි.▼
▲== පතිතවීම ==
==ස්කන්ධ ක්ෂයවීම් සඳහා ප්‍රේරක ==▼
ප්‍රවාහරණ පාෂාණ හෝ පස් කදු බෑවුමක රදා පැවතිම නැතිවනනේ ගුරුත්වාකර්ෂණ බලය එහි ඝර්ෂණ බලය ඉක්මවා යා නොහැකි තෙක් පමණි. මෙම ඝර්ෂණ බලය අඩු කිරීමට උපකාරී වන සාධක වන්නේ භූ චලන ▼
# ආකෘතියේ ඉහළ බර වැඩිවීම▼
▲ගල් පහතට වැටීම වැනි
# පස් තෙතමනය ඉහළයාම▼
# පස මුලාකාරය හා බැදී පත්වන මුල් අඩුවීම▼
▲ප්‍රවාහරණ පාෂාණ හෝ පස්
කැණිම් හා පංශු ඛාදනයෙන් බෑවුම යටින් හැරීම තුෂර මඟින් ඛාදනය බයෝටර්බේෂන්
== සටහන් ==
{|
|-
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.
|-
|[http://en.wikipedia.org/wiki/Mass_wasting#Types_of_mass_movement Mass wasting Types of mass movement]
|-
{|
|