Content deleted Content added
49 පේළිය:
::හරි. මට පෙනෙනෙ විදියට ඔයා විකිය විනාශ කරන්න හදන කෙනෙක් නෙමෙයි. අස්ලාන්, මේක අහන්න. මට කවුරුවත් එලවන්න උවමනාවක් නෑ. මේකේ ඉන්නේ 10ක්ටත් අඩු ගාණක්. ඇයි මේ විදියට එක එක රූප වලින් එන්නේ. අර බලන්න ලී. වැප්, තඹරු වගේ අය තමන්ට කියලා අන්න්‍යතාවක් එක්ක ජීවත් වෙනවා. එයාලව ඇත්තටම මම පුද්ගලිකවත් හඳුනනවා. ඒක මට ලොකු රුකුලක් සමහර තාක්ෂණික තීරණවලදී. ඒකෙන් කියවෙන්නේ නෑ මම පොරය, මම තමා විකියේ තාක්ෂණ බුවා... ඔය වගේ එකක්. නමුත් මොකෙක් හරි එකෙක් මෙකේ තියෙන යටිතල පහසුකම් ගැන බලන්නත් ඕනෑ නේද? ඒක හින්දා මම කියන්නේ ඔයත් එක ගිණුමක් යටතේ වැඩ කරන්න. ඔබේ වැඩ ගැන මට අවිශ්වාසයක් නෑ. නිවැරදිභාවය හොඳයි. ඔයා දන්නවා ඔයා කවුද කියලා. හරි අස්ලාන්, එහෙනම් ඔයාට ජය පතනවා කරන් වැඩ දිගටම කරගෙන යන්න. මීමාගේ සීන් එක ගැන මම එච්චර කැමති නෑ. මම කීප සැරයක් බැලුවා මෑන්ස්ව ආපහු මේකට සම්බන්ද කරගන්න. නමුත් මම අසාර්ථක උනා. මීමා හානියක් කරනවා නම් දැක්කේ නෑ. වැඩක් කලෙත් නෑ. නොකලෙත් නෑ. සමහරවිට ඇත්තටම පරණ ඩයල් එකක් වෙන්න පුලුවන්. නැත්නම් රූකඩයක් වෙන්න පුලුවන්. මුල් පිටුවේ මම කරපු වෙනස ගැන ලී මහතාගෙන් අහන්න. එතුමා ඒකට පිළිතුරු දෙයි. ඒ වගේම ඒ දවස්වල විකියේ හිටියේ චතුනි, ෆෙලිඩේ මම සහ වැප් විතරයි ක්‍රියාකාරී. අද වගේ නෙමෙයි. ඒක අදාල නෑ. ඒකත් අල්ලලා දාමු. ඔයා මුල් පිටූවේ කරපු වෙනසට මගේ නම් විරුද්ධත්වයක් නෑ. නමුත් ඔයා ඒක කලේ සතියේ වදන නොගැලපෙන හින්දා නම් ඕක නෙමේ කරන්න තිබ්බේ. මේක විකිය. ඔන්න ඔයාට කියන තියෙන එක් කිව්වා. මගේ කිසිම පුද්ගලික අවුලක් නෑ ඔයත් එක්ක. ඕනෑම වෙලාවක මගෙන් යමක් අහන්න. පුලුවන් නම් කරලා දෙන්නම්. නමුත් ඇත්ත ජීවිතෙත් එක්ක මට දැන් වැඩිය විකියට එන්න වෙන්නේ නෑ. මේ සංවාද තව දුරටත් ගෙනි යන්න ඕනෑ නෑ කියලයි මන් හිතන්නේ. ජය. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 07:20, 19 නොවැම්බර් 2011 (යූටීසී)
:::: අතීත අවස්ථාවල [[පරිශීලක:බිඟුවා]] මුල් පිටුව වෙනස්කරද්දී මෙම විකියේ සිටියේ අතේ ඇඟිලි ගනනටත් අඩු ක්‍රියාකාරීන් ප්‍රමාණයකි බවටත්, වෙනස්කම් පිලිපඳව chat මගින් මා සමග බිඟුවා අදහස් හුවමාරු කරගෙන ඇති බවටත් මම සාක්‍ෂි දරමි.[[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 05:29, 21 නොවැම්බර් 2011 (යූටීසී)
:ප්‍රතිචාරයට ස්තුතියි. මෙම කතාබහ කෙළවර වුනා යැයි මම හිතුවේ. කමක් නැහැ. කුඩා අදහසක්. මේ වගේ ජනයා ගැටෙන ව්‍යාපෘතියක පුද්ගලික kitchen cabinet සාකච්ඡා තියෙන එක හොඳ මදි. එහෙම වුනත් එය ප්‍රසිද්ධයේ පිළිගැනීම හෝ ප්‍රකාශ කිරීම සුදුසු නැහැ. එතකොට එබලා ගැන පොදු ජන විශ්වාසය බිඳ වැටෙනවා. සාකච්ඡා සංවාද වලට විකියේ මෙවලම් තියෙන නිසා විනිවිද භාවයකින් කටයුතු කිරීම හොඳයි කියන එකයි මගේ හැඟීම. පරිශීලකයෙකුගේ විද්‍යුත් ලිපිනය පවා විකිය ඉල්ලන්නේ නැහැ. කැමති නම් දෙන්න පුළුවන්. එයත් මුර පද අමතක වුනොත් උදවු වෙන්න. එහෙම නේද? ජය! -- [[User:අස්ලාන්|අස්ලාන්]] ([[User talk:අස්ලාන්|talk]]) 05:44, 21 නොවැම්බර් 2011 (යූටීසී)
 
== Wiki markup සහ විකි සලකුණුබස ==
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:අස්ලාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි