"කතෝලික සභාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ වෙනස් කරමින්: lv:Romas katoļu baznīca
No edit summary
46 පේළිය:
 
== සම්භවය සහ ඉතිහාසය ==
{{mainමූලික|රෝමානු කතෝලික සභාවේ ඉතිහාසය}}
{{තවදබලන්න|පාප් පදවියේ/පාප් සසුනේ (Papacy) ඉතිහාසය}}
රෝමානු කතෝලික සභාවේ ඉතිහාසය ජේසුස් වහන්සේ සහ සාම්ප්‍රදානුකූලව පළමු පාප්වහන්සේ ලෙස සැලකෙන දොලොස් අපෝස්තුලු වරුන්ගේ නායකයාවන පේදුරු තුමා දක්වා දිවයයි. "කතෝලික සභාව" යන පදය ප්‍රථම වරට භාවිත වූයේ අන්තියෝක්හි ඉග්නේෂස් (Ignatius) තුමාගේ ලිපියකයවූ අතර, සමාන තත්වයේ පුද්ගලයන් අතර මූලිකයා තරාතිරමවත් ('first among equals' status) මුල්කාලයේ සිටම රෝමයේ පාප්තුමාට (See of Rome) හිමිවූ බව දක්වන සඳහන් කිහිපයක්ම අපට කතෝලික ලේඛකයන් පෙන්නුම් කර දෙති.
"https://si.wikipedia.org/wiki/කතෝලික_සභාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි