"නිඛිල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු වීජීය ගුණ යන්න නිඛිල වෙත ගෙන යන ලදි: වඩා නිවැරදි
No edit summary
1 පේළිය:
==වීජීය ගුණ==
ප්‍රකෘති සංඛ්‍යා මෙන් නිඛිල (z) ද [[ආකලනය]] ගුණිතය යන කර්මයන් සඳහා සංචරණය වේ. එනම්, ඕනෑම නිඛිල දෙකක එකතුව හෝ ගුණිතය ද නිඛිලයකි. කෙසේ නමුත් සෘණ එකතුව හෝ ගුණිතය ද නිඛිලයකි. කෙසේ නමුත් සෘණ සංඛ්‍යා හා ශුන්‍යය අන්තර්ගත වන හෙයින් නිඛිල (ප්‍රකෘති සංඛ්‍යා මෙන් නොව) ව්‍යාකලනයට ද සංචරණීය වේ. නිඛිල දෙකක ලබ්ධිය (උදා - 1 , දෙකෙන් බෙදූ විට) නිඛිලයක්ම විය යුතු නොවන බැවින් z බෙදීමේ කර්මය සඳහා සංචරණීය නොවේ.
 
පහත දක්වා ඇත්තේ ඕනෑම a,b, හා c යන නිඛිල තුනක් සඳහා වූ ආකලනය හා ගුණිතයේ මූලික ගුණාංග වේ.
"https://si.wikipedia.org/wiki/නිඛිල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි