"මුර බෝට්ටු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{පිටපත සංස්කරණය}}
[[Image:HMCS_WHITEHORSE.JPG|thumb|වෙරළාරක්ෂක කටයුතු සඳහා සැලසුම්කළ කුඩා නාවුක යාත්‍රා වර්ගයකි. ]]
මුර බෝට්ටු
මුර බෝට්ටු සඳහා සැලසුම් බොහොමයක් පවතී. රටේ නාවුක හමුදාව, වෙරළාරක්ෂක බලකාය හෝ පොලිස් බලකාය මගින් හසුරවනු ලබන අතරලැබේ. දියඹේ (නිල් ජලයේ) හෝ මෝය අසබඩ ගංගාවලගංගා ( දුඹුරු ජලයේ) ආදී පරිසරවල භාවිතා වේ. සීමා ආරක්ෂක කටයුතුවල සාමාන්‍යයෙන් යෙදී සිටිනු දැක ගත හැකහැකිය. එය මතට සොර බඩු ජාවාරම් කරුවන්ට, කොල්ල කරුවන්ට එරෙහිව, ධීවර කටයුතු සඳහා විගමන නීති බලාත්මක කිරීම සඳහා යොදා ගැනේ. මේවා මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ද භාවිතා වේ.
 
මේවා පුළුල්ව වෙරළබඩ මුර යාත්‍රා හා දියඹ මුර යාත්‍රා ලෙස පුළුල්ව වර්ග කළ හැකහැකිය.
වෙරළාරක්ෂක කටයුතු සඳහා සැලසුම්කළ කුඩා නාවුක යාත්‍රා වර්ගයකි.
 
මේවායේ වේග ප්‍රහාරක යාත්‍රා සබ්මැරීන් ප්‍රහාරක යාත්‍රාවලට වඩා කුඩාකුඩාය. මේවායේඒවා වේග ප්‍රහාරක යාත්‍රා,සදහා ට්‍රොපිඩෝ බෝට්ටු හා මිසයිල බෝට්ටුබෝට්ටුද අඩංගු වේ. නමුත් ඇතැම් ඒවා එසේ වුවද ආරක්ෂක නෙගතාවත්නෞකාවත් තරමටම විශාල වේ. දියඹ මුර බෝට්ටු, නාවික බල සනයකඝනයක කුඩාම නෙගතා වන අතරනෞකා, විවෘත මුහුදේදීද උපයෝග්‍යය වන තරමටම විශාලඋපයෝගී වේ. එක්සත් ජනපද හමුදාව වැනි විශාල හමුදාවල දියඹ යාත්‍රා හා වෙරළාරක්ෂක කටයුතු සඳහා මේවා යොදා ගැනේ. නමුත් කුඩා නාවික හමුදාවන් වලමේ මේවායාත්‍රා මෙහෙයුම්යුද මෙහෙයුම් කටයුතු සඳහාද යොදා ගැනේගනී.
මුර බෝට්ටු සඳහා සැලසුම් බොහොමයක් පවතී. රටේ නාවුක හමුදාව, වෙරළාරක්ෂක බලකාය හෝ පොලිස් බලකාය මගින් හසුරවනු ලබන අතර දියඹේ (නිල් ජලයේ) හෝ මෝය අසබඩ ගංගාවල ( දුඹුරු ජලයේ) ආදී පරිසරවල භාවිතා වේ. සීමා ආරක්ෂක කටයුතුවල සාමාන්‍යයෙන් යෙදී සිටිනු දැක ගත හැක. එය මතට සොර බඩු ජාවාරම් කරුවන්ට, කොල්ල කරුවන්ට එරෙහිව, ධීවර කටයුතු සඳහා විගමන නීති බලාත්මක කිරීම සඳහා යොදා ගැනේ. මේවා මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ද භාවිතා වේ.
 
ලෝක යුද්ධ දෙකෙහිදීම සංඛ්‍යාත්මක වර්ධනය සඳහා දෙපාර්ශවයම ටෝමාර් බෝට්ටු සන්නද්ධ කොට මුර බෝට්ටු බවට පත් කළේයකෙරිණි. තවද සමුද්‍ර ධීවර බෝට්ටුවලටද, මැෂින් තුවක්කු හා යල්පැනගිය නාවුක උපාංග සවිකර මුර බෝට්ටු බවට පත් කළේයකෙරිණි. ඇතැම් නූතන බෝට්ටු අදටත් ධීවර බෝට්ටු හා විවේක බෝට්ටු මත පදනම් වේ. ධීවර බෝට්ටු හා විවේක බෝට්ටු මත පාදක වේ.
මේවා පුළුල්ව වෙරළබඩ මුර යාත්‍රා හා දියඹ මුර යාත්‍රා ලෙස පුළුල්ව වර්ග කළ හැක.
 
සමුද්‍ර මුර බෝට්ටු සාමාන්‍යයෙන් 30 cmm (අඩි 100 ) දිගක්දිගකින් සහිත වන අතරයුතුය. එක් මධ්‍යම කැලිබර් කාලතුවක්කුවක් ප්‍රධාන යුධ උපකරණ ලෙසදලෙස විවිධ  සැහැල්ලු ආයුධ රාශියක් යොදා ගනී. උදා: මැෂින් තුවක්කු , ආසන්න ආයුධ පද්ධතියපද්ධතියේ ක්‍රියාකාරිත්වය මත පදනම්ව මෙම වර්ගයටද වඩාත් දියුණු සංවේදක හා ප්‍රහාර පාලන පද්ධති අඩංගුවිය හැකි අතරහැකිය. එමගින් ට්‍රොහිඩෝ , ප්‍රතිනාවුක හා භූමි - ගුවන් මිසයිල පරිවහනයට ඉඩ ලබා දේ. බොහෝ නූතන සැලසුම් ගෑස් ටර්බයින පද්ධති මගින් බලගැන්වෙන අතර (CODAG වැනි ) නාවුක සැතපුම් 25-30 පරාසයක් දරයි. ඒවා ප්‍රාථමිකව රටේ අනන්‍ය ආර්ථික කලාපයේ මුර කටයුතු සඳහා යොදා ගනී. පොදු කටයුතු වන්නේ ධීවර කටයුතු අධීක්ෂණය , ප්‍රති හොරබඩු ජාවාරම් කටයුතු, නීති විරෝධී විගමන මුර බෝට්ටු , මංකොල්ල කරුවන්ට එරෙහි කටයුතු සෙවීමේ හා මුදා හැරීමේ හැරීම ( නීතිය බලාත්මක කිරීමේ ) ආදි කටයුතුය. විශාලතම දියඹ මුර යාත්‍රාවල ගුවන් යානා හා හෙලිකොප්ටර අංගනයක්ද දරයිඇත. කුරුස යුධ සමයේදී මේවා නාවික හමුදාවේ විශාල නැව්වලට ආධාරක ලෙස භාවිතා කළ බව කියවේ.
සබ්මැරීන් ප්‍රහාරක යාත්‍රාවලට වඩා කුඩා මේවායේ වේග ප්‍රහාරක යාත්‍රා, ට්‍රොපිඩෝ බෝට්ටු හා මිසයිල බෝට්ටු අඩංගු වේ. ඇතැම් ඒවා එසේ වුවද ආරක්ෂක නෙගතාවත් තරමටම විශාල වේ. දියඹ මුර බෝට්ටු නාවික බල සනයක කුඩාම නෙගතා වන අතර විවෘත මුහුදේදීද උපයෝග්‍යය වන තරමටම විශාල වේ. එක්සත් ජනපද හමුදාව වැනි විශාල හමුදාවල දියඹ යාත්‍රා වෙරළාරක්ෂක කටයුතු සඳහා යොදා ගැනේ. නමුත් කුඩා නාවික හමුදාවන් වල මේවා මෙහෙයුම් මෙහෙයුම් කටයුතු සඳහාද යොදා ගැනේ.
 
ප්‍රමාණයෙන් කුඩා වීම හා අඩු වියදම මේවා ලෝකයේ සුලභතම යුධ යාත්‍රා බවට පත් ‍කොට ඇත. “ කොල ජල” හැකියාවන් පමණක් ඇති යාත්‍රා ඒ අතර විශේෂ වේ. ඒවා උතුරු මුහුද වැනි කුඩා මුහුදුමුහුදුවල වලටදයාත්‍රා කටයුතු සඳහා ද ප්‍රයෝජනවත් වේ.
ලෝක යුද්ධ දෙකෙහිදීම සංඛ්‍යාත්මක වර්ධනය සඳහා දෙපාර්ශවයම ටෝමාර් බෝට්ටු සන්නද්ධ කොට මුර බෝට්ටු බවට පත් කළේය. තවද සමුද්‍ර ධීවර බෝට්ටුවලටද, මැෂින් තුවක්කු හා යල්පැනගිය නාවුක උපාංග සවිකර මුර බෝට්ටු බවට පත් කළේය. ඇතැම් නූතන බෝට්ටු අදටත් ධීවර බෝට්ටු හා විවේක බෝට්ටු මත පදනම් වේ. ධීවර බෝට්ටු හා විවේක බෝට්ටු මත පාදක වේ.
 
මෙවැනි යුධ මූලික රාජකාරි සඳහා යෙදවෙන සමාන යාත්‍රා අතරට ට්‍රොපිඩෝ බෝට්ටු හා මිසයිල බෝට්ටු අයත් වේ. එක්සත් ජනපද නාවුක හමුදාව Pegasus වර්ගයේ සන්නද්ධ ජල යාත්‍රා වසර ගණනාවක් තිස්සේ යුධ බෝට්ටුවල රාජකාරිය සඳහා යොදා ගැනේගනී. “ ගංගාමය මුර බෝට්ටු” විශාල ගංගාවල මුර සේවය සඳහා එක්සත් ජනපදය සැලසුම් කළ මුර බෝට්ටු වර්ගයකි.
සමුද්‍ර මුර බෝට්ටු සාමාන්‍යයෙන් 30 cm (අඩි 100 ) දිගක් සහිත වන අතර එක් මධ්‍යම කැලිබර් කාලතුවක්කුවක් ප්‍රධාන යුධ උපකරණ ලෙසද විවිධ සැහැල්ලු ආයුධ රාශියක් උදා: මැෂින් තුවක්කු , ආසන්න ආයුධ පද්ධතිය ක්‍රියාකාරිත්වය මත පදනම්ව මෙම වර්ගයටද වඩාත් දියුණු සංවේදක හා ප්‍රහාර පාලන පද්ධති අඩංගුවිය හැකි අතර එමගින් ට්‍රොහිඩෝ , ප්‍රතිනාවුක හා භූමි - ගුවන් මිසයිල පරිවහනයට ඉඩ ලබා දේ. බොහෝ නූතන සැලසුම් ගෑස් ටර්බයින පද්ධති මගින් බලගැන්වෙන අතර (CODAG වැනි ) නාවුක සැතපුම් 25-30 පරාසයක් දරයි. ඒවා ප්‍රාථමිකව රටේ අනන්‍ය ආර්ථික කලාපයේ මුර කටයුතු සඳහා යොදා ගනී. පොදු කටයුතු වන්නේ ධීවර කටයුතු අධීක්ෂණය , ප්‍රති හොරබඩු ජාවාරම් කටයුතු, නීති විරෝධී විගමන මුර බෝට්ටු , මංකොල්ල කරුවන්ට එරෙහි කටයුතු සෙවීමේ හා මුදා හැරීමේ ( නීතිය බලාත්මක කිරීමේ ) කටයුතුය. විශාලතම දියඹ මුර යාත්‍රාවල ගුවන් යානා හා හෙලිකොප්ටර අංගනයක්ද දරයි. කුරුස යුධ සමයේදී මේවා නාවික හමුදාවේ විශාල නැව්වලට ආධාරක ලෙස භාවිතා කළ බව කියවේ.
 
== සටහන් ==
ප්‍රමාණයෙන් කුඩා වීම හා අඩු වියදම මේවා ලෝකයේ සුලභතම යුධ යාත්‍රා බවට පත් ‍කොට ඇත. “ කොල ජල” හැකියාවන් පමණක් ඇති යාත්‍රා ඒ අතර විශේෂ වේ. ඒවා උතුරු මුහුද වැනි කුඩා මුහුදු වලටද ප්‍රයෝජනවත් වේ.
 
මෙවැනි යුධ මූලික රාජකාරි සඳහා යෙදවෙන සමාන යාත්‍රා අතරට ට්‍රොපිඩෝ බෝට්ටු හා මිසයිල බෝට්ටු අයත් වේ. එක්සත් ජනපද නාවුක හමුදාව Pegasus වර්ගයේ සන්නද්ධ ජල යාත්‍රා වසර ගණනාවක් තිස්සේ යුධ බෝට්ටුවල රාජකාරිය සඳහා යොදා ගැනේ. “ ගංගාමය මුර බෝට්ටු” විශාල ගංගාවල මුර සේවය සඳහා එක්සත් ජනපදය සැලසුම් කළ මුර බෝට්ටු වර්ගයකි.
 
{|
http://en.wikipedia.org/wiki/Patrol_boat
 
 
 
| [http://en.wikipedia.org/wiki/Patrol_boat Patrol_boat]
|}
"https://si.wikipedia.org/wiki/මුර_බෝට්ටු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි