"කරිශ්මා කපූර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුවImage: KarismaKapoor.jpg|thumb|]]
උපත : 1974 ජූනි 25 ( අවු: 35)
{|
 
|-
රැකියාව: නිළි වෘතිය
|'''උපත'''
 
උපත : |1974 ජූනි 25 ( අවු: 35)
ක්‍රියාකාරී වර්ෂ: 1991-2003
|-
 
|
සැමියා : සන්ජය කපූර් (2003- )
|මුම්බායි, මහරාෂ්ට්‍ර,ඉන්දියාව
 
|-
 
|'''රැකියාව'''
[[ගොනුව: KarismaKapoor.jpg|thumb|]]
|නිළි වෘත්තිය
|-
|'''ක්‍රියාකාරි වර්ෂයන්'''
| 1991-2003
|-
|'''සැමියා '''
සැමියා : |සන්ජය කපූර් (2003- )
|-
|}
]]
 
බොලිවුඩ් නිළි කරිශ්මා කපූර් 1974 ජූනි මස 25 වන දින ඉන්දියාවේ මහාර්ෂඨ හිදී උපත ලැබූ අතර "ලොලෝ" යන සුරතල් නාමයෙන් ඇයව කුඩාකල හැඳින්විනි. 1991 වර්ෂයේදී සිනමාවට පාතැබූ කරිශ්මා, ඇගේ කාලයේ තරු අතර ඉහලම ජනප්‍රියත්වයක් දිනා ගත්තාය. ඇය, ඇගේ සිනමා දිවිය තුල වාණිජ වශයෙන් සාර්ථක වූ නිර්මාණ රැසකට දායක විය. මේ අතරින් "රාජා හින්දුස්තානි" (Raja Hindusthani) වැදගත් ස්ථානයක් ගත් අතර එය වාණිජමය අතින් අතිශය සාර්ථක වූ නිර්මාණයකි. මේ වෙනුවෙන් ඇය "හොඳම නිළිය" වෙනුවෙන් පිරිනමන ෆිල්ම්ෆෙයාර් සම්මානයද දිනා ගත්තාය. ඇය 1997 වර්ශයේදී "දිල් තෝ පාගල් හේ" (Dil Tho Paagal Hei) චිත්‍රපටය වෙනුවෙන් "හොඳම සහාය නිළිය" ලෙස ෆිල්ම්ෆෙයාර් සම්මානයද, "හොඳම සහාය නිළිය" ලෙස "ජාතික සිනමා සම්මානය" ද දිනා ගත්තාය.
"https://si.wikipedia.org/wiki/කරිශ්මා_කපූර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි