"තාරකා විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු 112.135.34.80 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් KamikazeBot ගේ අවසන් අනුවාදය වෙත ප්‍රති�
7 පේළිය:
තාරකා විද්‍යාව යනු [[විද්‍යාත්මක ක්‍රමය]] රැගත් ලෝකයේ පැරණිම විද්‍යාවන්ගෙන් එකකි. එය පෞරාණික ග්‍රීක යුගය දක්වා දිවයන අතර දියුණු නිරීක්ෂණ ක්‍රම ඊටත් වඩා ඈත අතීතය කරා දිවයයි. ඓතිහාසික වශයෙන් ගත්කල තාරකා විද්‍යාවේ වැදගත් සොයාගැනීම් රැසකට දායක වී ඇත්තේ ආධුනික තාරකා විද්‍යාඥයන්ය. එසේම අදට ද තාරකා විද්‍යාව යනු ආධුනිකයන්ගේ දායකත්වය නොමසුරුව ලැබිය හැකි "විද්‍යාවන්" අතලොස්සෙන් එකකි. ඒ නව සොයාගැනීම් වලින් සහ කෙටි කාල පරාසයන් තුල සිදුවන සංසිද්දීන් නිරීක්ෂණය කිරිමෙන්ය.
 
නූතන තාරකා විද්‍යාව සහ ජ්‍යෝතීෂ්‍යය යන දෙකෙහිම පදනම සැලකිය යුතු තරමකට සමානය. ග්‍රහ වස්තූන්හි අහසේ පිහිටීම මත යම් පුද්ගලයකුගේ හෝ පොදුවේ මනුෂ්‍ය වර්ගයාගේ දෛවය ප්‍රකාශ කිරීමට ජ්‍යෝතීෂ්‍යය උත්සාහ කරයි. එහෙත් තාරකා විද්‍යාවේ කටයුතු වලදී "විද්‍යාත්මක ක්‍රමය" යන්න භාවිතා වන අතර ජ්‍යෝතිෂ්‍යයේදී එසේ නොවේ. එමනිසා මේ දෙක සම්පූර්ණයෙන්ම වෙනස් ක්ෂේත්‍ර දෙකක් ලෙස සැලකිය යුතුය.වනෝද්‍ය වර්ණසූරිය විසින් සැකසුවකි
 
 
"https://si.wikipedia.org/wiki/තාරකා_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි