"අභ්‍යවකාශ යානා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image: Phoenix_landing.jpg |thumb|alt=tiny globe| ෆීනික්ස් අභ්‍යවකාශ යානය අඟහරු ග්‍රහයා මතට ගොඩ බස්වන අයුරු චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින්]]
අභ්‍යවකාශ යානාවක් යනු අභ්‍යාවකාශ චාරිකා සඳහා නිර්මාණය කරන ලද වාහනයකි. නැත්නම් යන්ත්‍රයකි. අර්ධ කක්ෂීය අභ්‍යාවකාශ චාරිකාවක දී (Sub – orbital spaceflight) අභ්‍යවකාශ යානාව බාහිර අභ්‍යාවකාශ ඇතුලු වේ. නමුත් ඉන්පසු ග්‍රහ පෘෂ්ඨය වෙත ( පෘථිවිය වැනි) නැවතත් පැමිණෙන්නේ කක්ෂිය සම්පූර්ණ නොකරමිනි. කක්ෂීය අභ්‍යවකාශ චාරිකාවක දී අභ්‍යවකාශ යානාව ග්‍රහ වස්තුව වටා ඇති සංවෘත කක්ෂියකට ඇතුලු වේ. මානව අභ්‍යවකාශ චාරිකා සඳහා භාවිතා කරන අභ්‍යවකාශ යානා වලින් යානාවේ කණ්ඩායම ලෙසට හෝ මගීන් ලෙසට මිනිසුන් රැගෙන යයි. රොබෝවන් යොදාගෙන කෙරෙන අභ්‍යවකාශ මෙහෙවර සඳහා භාවිතා කරනු ලබන අභ්‍යවකාශ යානා ස්වයංක්‍රීයව හෝ ටෙලිරොබොටික් ක්‍රමයට ක්‍රියාත්මක වේ. ග්‍රහවස්තුවෙන් ඉවත් වී එහි කක්ෂය වටා රැඳී සිටින රොබෝවන් සහිත අභ්‍යවකාශ යානා හඳුන්වන්නේ චන්ද්‍රිකා නමිනි. තාරකා අතර චාරිකා නිර්මාණය කරන ලද යානා තාරකා නැව් ලෙස හඳුන්වන නමුත් මෙම යානා තවමත් සිද්ධාන්තයකට පමණක් සීමා වේ. සන්නිවේදනයට, පෘථි‍විය නිරීක්ෂණය කිරිමට, කාලගුණ විද්‍යාවට, නෞකා හැසිරවීමට, ග්‍රහ‍ලෝක ගවේෂණයට සහ අභ්‍යවකාශ සංචාර වැනි විවිධ අරමුණු සඳහා අභ්‍යවකාශ යානා භාවිතා කෙරේ. අභ්‍යවකාශ යානා සහ අභ්‍යවකාශ චාරිකා යනු විද්‍යා ප්‍රබන්ධ සඳහා බහුලව භාවිතාවන තේමාවකි.
 
== ප්‍රෝටෝන රොකට්ටුව අභ්‍යවකාශය දෙසට ලඟා වීම ==
 
බාහිර අභ්‍යවකාශය (outer space) ලෙස හැඳින්වෙන්නේ කාර්මාන් රේඛාව (Karman line)ය. එනම් පෘථිවි පෘෂ්ඨයෙන් කිලෝමීටර් 100කට (හැතැප්ම 62) එහා ඇති ඕනෑම දෙයකටය. (ඇතැම් විට ඇමරිකාව විසින් මෙය කිලෝමීටර් 80 ක් එනම් හැතැප්ම 50 ක් ලෙස අර්ථ දක්වනු ලබයි. )
ප්‍රක්ෂිප්තයක් බාහිර අභ්‍යවකාශයට ලගා වීමට නම් Dela – V ක අවම ප්‍රවේගයක් තිබිය යුතුය . මෙම ප්‍රවේගය (escape velocity) පෘථිවියේ සිට ප්‍රක්ෂිප්තය නිකුත් වීමේ දී තිබිය යුතු ප්‍රවේගයට වඩා බොහෝ සෙයින් අඩුය. ගුවන් ගත වීමෙන් පසුව නිකුත් වීමේ ප්‍රවේගයට නොපැමිණ ඉදිරියට ඇදෙන අභ්‍යවකාශයේ රැඳෙන දේහයක් සාමාන්‍යයෙන් අභ්‍යවකාශ යානා සතු වේ.
කෙසේ නමුත් බිමට ආසන්නයේ දී ඉන්ධන දහනය කිරීම මඟින් යානයක ඉන්ධන ක්ෂමතාව වැඩි කර ගත හැකිය. එසේම යානා නිකුත් වීමේ ප්‍රවේගය මෙහි දී සැලකිල්ලට බඳුන් වේ.
 
== සටහන් ==
 
 
 
 
{|
"https://si.wikipedia.org/wiki/අභ්‍යවකාශ_යානා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි