"ශ්‍රී ලංකාවේ දාගැබ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
21 පේළිය:
කතරගම කිරිවෙහෙර ස්තූපය හා සබැඳි ජනප්‍රවාදයක් නම්, අද්‍යතනයේ කිරිවෙහෙර ස්තූපය ඉදිකර ඇති ස්ථානයේ වරක් පන්සියයක් මහරහතන්වහන්සේලා මහාසමාපත්තියට සමවැදී ධර්මය දේශනා කළ බවත් එවිටම මහපොළව දෙදරවා එම ස්ථානයේ මතු ආරක්‍ෂාව සඳහා "මහාඝෝෂ" නම් දෙව්රජකු පහළවූ බවත් වංශ කතා තොරතරු හෙළි කරයි. මෙහි එන "මහාඝෝෂ" නම් දෙව්රජ කතරගම දෙවියන්යැයි ජනප්‍රවාදයේ වැඩිදුරටත් සඳහන්වේ.
[[ගොනුව:Kirivehera.jpg|centerright|thumb|කිරිවෙහෙර ස්තූපය]]
පසුකාලීනව එළාර රජු සමඟ පැවති යුද්ධය ජයග්‍රහණය කරන්නට යෙදුණු දුටුගැමුණු රජතුමා විසින් අනතුරුව රුවන්මැලි මහා සෑය ඉදිකරන්න ලදී' ස්වර්ණමාලී නොහොත් රත්නවල්ලි යන දෙවඟනක් මූලික කරගෙන මෙම ස්තූපය ස්වර්ණමාලී චෛත්‍යය නොහොත් රත්නවල්ලී හෝ රුවන්වැලි චෛත්‍යය නමින් එකල සිට ප්‍රචලිතය.
28 පේළිය:
වළගම්බා රජතුමා ගිරිනිගණ්ඨයා සිහිවීම පිණිස අභයගිරි චෛත්‍ය සාදා නිමකරවන ලදී. අනුරාධපුර පිහිටි දක්‍ෂිණ ස්තූපයද මෙම රජතුමා විසින්ම නිර්මාණය කරවන ලද්දකැයි බොහෝ දෙනාගේ මතය වේ.
[[ගොනුව:අභයගිරිය..jpg|centerright|thumb|අභයගිරි චෛත්‍යය]]
එමෙන්ම ක්‍රි:ව: 67-69 රාජ්‍ය කාලය තුළ ලංකාවේ අනුරාධපුර රාජ්‍ය කරවන ලද්දේ මහාදාටික මහානාග රජතුමාය. හෙතෙම ගෘහනිර්මාණය පිළිබඳ හසල දැනුම ඇත්තෙකි. හෙතෙම මිහින්තලය පර්වතය මුදුනේ "මහා සෑය" නම් චෛත්‍යයක් තනවනලදී. වසභ රජුද මෙ‍ම කාලයට සමගාමීව ස්තූප රැසක් ඉදි කළ අතර ථූපාරාමය සඳහා චෛත්‍ය ගෘහයක්ද එතුමාවිසින් තනවන ලදී. මෙම කාලසීමාව තුළම ගෝඨාභය රජතුමා විසින් අත්තනගල්ලේ චෛත්‍යයක් ඉදි කළ බවත් පැවසේ.
36 පේළිය:
===බෞද්ධ ස්තූපයක කොටස්===
 
[[ගොනුව:බෞද්ධ_ස්තූපයක_කොටස්.JPG|right]]
 
01.චූඩා මාණික්‍යය
 
02.කොත
 
03.කොත් කැරැල්ල
 
04.‍හතරැස් කොටුව සහ ඊට ඉහළින් දේවතා කොටුව
 
05.ගර්භය
 
06.වාහල්කඩ
 
07.පේසා වළලු
 
08.සලපතල මළුව
 
09.වැලි මළුව
 
10.සඳකඩ පහන
 
Line 64 ⟶ 55:
 
උදා:- කැලණි ස්තූපය.
අභයගිරිය ස්තූපය.
ජේතවනාරාමඅභයගිරිය ස්තූපය.
ජේතවනාරාම ස්තූපය.
[[ගොනුව:Kelaniya.jpg|thumb|centerright|අභයගිරිය ස්තූපය.]]
 
====02.පද්මාකාර====
Line 72 ⟶ 64:
උදා:-කොට වෙහෙර ධාතු ගර්භයෙන් හමුවූ චෛත්‍යය.
පොළොන්නරුව දෙමළ මහා සෑය. (මහාචාර්ය පරණවිතාන මහතාගේ මතයට අනුව)
[[ගොනුව:Demalamahaseya.jpg|පොළොන්නරුව දෙමළ මහා සෑය.|thumb|center|200px]] (මහාචාර්ය පරණවිතාන මහතාගේ මතයට අනුව)
[[ගොනුව:Demalamahaseya.jpg|පොළොන්නරුව දෙමළ මහා සෑය.|thumb|right|200px]]
 
====03.ඝණ්ටාකාර====
Line 81 ⟶ 74:
(රෝලන්ඩ් සිල්වා මහතාගේ මතයට අනුව)
අනුරාධපුර ථූපාරාම ස්තූපය.
[[ගොනුව:Thuparamaya.jpg|thumb|centerright|ථූපාරාමය]]
 
====04.බුබ්බුලාකාර====
Line 89 ⟶ 82:
පොලොන්නරුව කිරිවෙහෙර ස්තූපය.
රන්කොත් වෙහෙර.
[[ගොනුව:Ruwanweli seya.jpg|centerright|thumb|රුවන්මැලි මහාසෑය]]
 
====05.ඝඨාකාර====
Line 253 ⟶ 246:
 
*ඉන්දියාව
[[ගොනුව:Sanchi2.jpg|leftright|thumb|සාංචි ස්තූපය,ඉන්දියාව]]
[[ගොනුව:Sanchi1.jpg|centerright|thumb|සාංචි ස්තූපය-2,ඉන්දියාව]]
 
 
*චීනය
[[ගොනුව:Wan song monk pagoda01.jpg|centerright|thumb|Wan song monk චීන ස්තූපය]]
 
*ජපානය
[[ගොනුව:SensojiPagoda1468.jpg|center|thumbrightthumb|සෙන්සෝජී ස්තූපය තෝකියෝ,ජපානය]]
 
*බුරුමය(ස්වේදගොන් ස්තූපය)
[[ගොනුව:Yangon Shwedagon 1.jpg|centerright|බුරුමයේ ස්වේදගොන් ස්තූපය|185px]]
 
 
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_දාගැබ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි