"කාල තුවක්කු බල ඇණි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
20 පේළිය:
 
ආරම්භයේදි "ඇවිදින බරාජ" වල එසවීම් පෙර නිර්මාණ කර තිබිනි. මෙමඟින් විවිධ දුක්ෂරතා වලට මුහුණ දීමට හමුදාවට සිදුවිය. I වන ලෝක යුද්ධ‍ය අවසානයේ දී බරාජ සංකිර්ණ ලෙස එහා මෙහා යාමට හැකිවන පරිදි සකස් කෙරෙනි. නමුත් මෙය කාල සටහනක් මඟින් පාලනය කරති. දෙවන ලෝක යුද්ධය ආරම්භයේදී තාක්ෂණය හා සන්නිවේදනය දියුණු වූ නිසා බරාජ එසවීමට උපදෙස් දීමට පාබල හමුදාවටම හෝ ඉදිරි නිරික්ෂකයන්ට හැකිවිය.
 
 
බ්‍රිතාන්‍යයන් විසින් නිෂ්පාදිත "වේගවත් බරාජය" සම්මත බරාජය ලෙස පිළිගත් අතර මෙය රේඩියෝ තරංග මඟින් හසුරවිය හැක. ‍මේ සඳහා ඉහල අවි සැලසුම් අවශ්‍ය නොවිනි.
 
"https://si.wikipedia.org/wiki/කාල_තුවක්කු_බල_ඇණි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි