"මැගිනොට් පෙළ සංවිධානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'[[Image:Hochwald_historic_photo.jpg|thumb|කොන්ක්‍රීට්වලින් නිම කළ ආවරණය 1...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
[[Image:Maginot Linie Karte.jpg|Map of the principal fortified section of the Maginot Line|thumb]]
[[Image:Hochwald_historic_photo.jpg|thumb|කොන්ක්‍රීට්වලින් නිම කළ ආවරණය 14, ඔවුරේජයන්, Hochwald (1940)]]
 
“මැගිනොට් පෙළ” යන නාමයෙන් හැඟෙන්නේ ඉතා පටු රේඛීය ආරක්ෂාව සැලසීමේ මාර්ගයකි. නමුත් මෙම තීරය සෙ.මි 20-25 අතර දුර ප්‍රමාණයක් අතර ගැඹුර වෙනස්වෙමින් පැවතුන සැලකිය යුතු තරම් ගැඹුරු එකකි. මෙය ආරක්ෂාව තර කරන ලද, ආරක්ෂක මුරපොල, සන්නිවේදන මධ්‍යස්ථාන, සෙබල ආවරණ ස්ථාන, බාධක, කාලතුවක්කු , මැෂින් තුවක්කු, ප්‍රති යුධ ටැංකි තුවක්කු ස්ථානගත කරන ලද තැන්, සැපයුම් ස්ථාන, යටිතල පහසුකම්, නිරීක්ෂණ ස්ථාන වැනි හමුදා‍මය ස්ථානයන් ඇතුලත් වු සංකීර්ණ ව්‍යුහයකි. මෙම විවිධ ඒකක “මුලික ප්‍රතිරෝධී තීරයක්” බලගැන්වු අතර එය දැඩිව ආයුධ සන්නද්ධ කරන ලද “ඔවුරේජයන්”ගෙන් සැදුම් ලද, දල වශයෙන් ඒවා බලකොටු හෝ ප්‍රධාන ආරක්ෂක ක්‍රියාමාර්ග ලෙස පරිවර්තනය කර හැක.
 
"https://si.wikipedia.org/wiki/මැගිනොට්_පෙළ_සංවිධානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි