"ඉස්ලාම් ධර්මයේ එන දෙවියන්වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'[[File:Allah-eser2.png|thumb| 17 වෙනි සියවසේ දී විසූ ඔටෝමානු චිත්‍ර...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
[[FileImage: Allah-eser2.png |thumb|alt=tiny globe| 17 වෙනි සියවසේ දී විසූ ඔටෝමානු චිත්‍ර ශිල්පී හාෆිස් උසමාන් අල්ලාහ් දෙවියන්ගේ නාමය අරාබි චාරුලේඛන ආශ්‍රයෙන් ]]
 
 
දෙවියන්වහන්සේගේ ඒකීයත්වය හෙවත් තවිභීදය යනු දෙවියන්වහන්සේ (අරාබියෙන්;අල්ලාහ්) අසමසම (වාහිද්) බවත්, ඒකීය බවත් තරයේ විශ්වාස කිරීමයි. අල් කුර් - ආනය මෙලොව ඉක්මවා යන අසහාය නියත සත්‍යයක පැවැත්ම පිළිබඳව තරයේ කියා සිටියි. සම්පූර්ණ නිමැවුමෙන්ම ස්වාධීන වූත්, අනූපමේය වූත්, අභේද්‍ය වූත් භාවයක් පිළිබඳව අල් කුර් - ආනය සඳහන් කරයි.
Line 19 ⟶ 20:
 
 
තව්හීදයේ ඉස්ලාම් ධර්මයේ දැක්වෙන ප්‍රකාශයන්ගේ ප්‍රධානතම වගන්තිය පිහිටුවයි. තමාට කළ නොහැකියැයි අල් කුර් - ආනයේ සඳහන් වෙන එකම පාපය නම්, මැවූ  වස්තුවක් දේවත්වයෙන් ලා සැලකීමයි. ඉස්ලාම් ධර්මයේ ඉගැන්වීම් සියල්ලම තව්හීද් යන ප්‍රතිපත්තිය මත පදනම් වේ යැයි මුස්ලිම්වරු විශ්වාස කරති.
 
 
Line 26 ⟶ 27:
{|
 
|-
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.
 
|-
 
|[http://en.wikipedia.org/wiki/God_in_Islam#Oneness_of_God God in Islam Oneness of God]
|}-
{|