"රක්‍ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
89 පේළිය:
 
==දේපළ රක්ෂණය==
[[Image: 220px-Tornado_Damage,_Illinois_2.JPG |frame|thumb|alt=tiny globe| පින්තූරය - ඉලි‍නොයිස් හි නිවසකට කුණාටුවකින් සිදුවු හානිය.]]
දේපල රක්ෂණය මඟින් ගින්නෙන් හෝ පැහැරගැනීම් හෝ කාලගුණික හානි නිසා හෝ සිදුවන හානි සඳහා දේපලවලට රක්ෂණ සලසයි. මෙම රක්ෂණ ක්‍රමය යටතේ ගිනි රක්ෂණය, ගංවතුර රක්ෂණය, භූමිකම්පා රක්ෂණය, නිවාස රක්ෂණය, අභ්‍යන්තර නාවික රක්ෂණය හෝ බොයිලර් රක්ෂණය යන විශේෂිකරණ වු රක්ෂණ ක්‍රම ඇත.
 
"https://si.wikipedia.org/wiki/රක්‍ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි