"රයිබොසෝම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
4 පේළිය:
==ව්‍යුහය==
උප ඒකක ද්‍විත්‍වයකින් සෑදී ඇත. එක් උප ඒකකයක් අනිකට වඩා ප්‍රමාණයෙන් විශාල වේ. r[[RNA]] සහ විශේෂ ප්‍රෝටීන මගින් සෑදේ. න්‍යෂ්ටිකාව තුළ මීට අවැසි r[[RNA]] නිපැයේ.
 
==කෘත්‍ය==
සෛලයේ ප්‍රෝටීන සංස්ලේෂණය සිදුවන මධ්‍යස්ථානය වේ. ප්‍රෝටීන සෑදීමට අවැසි ඇමයිනෝ අම්ල එකිනෙක සමූහනය වන්නේ රයිබොසෝම ආශ්‍රිතව ය. නිදහස් රයිබොසෝම වැඩි ප්‍රමාණයක් ප්‍රෝටීන නිපදවයි.
"https://si.wikipedia.org/wiki/රයිබොසෝම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි