"කකුටෙනි සංස්කෘතිය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
[[Image:
මෙම කුකුටෙනි සංස්කෘතිය පැවතියේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් රටවලය.මෙය ‘ට්‍රයිපිලියන්’ හෝ ‘ට්‍රයිපොලි’ සංස්කෘතිය ලෙසද හදුනා ගැනේ. පැරණි නවශිලා යුගය හෙවත් ක්‍රි.පූ. 5500 – 2750 කාලයේ දී මෙම සංස්කෘතිය දිප්තිමත්ව වැජඹින. එමෙන්ම 'වෙනිජර් - ඩෙනිපර්'හා වර්තමාන රෝමානු ටොප්ඩෝවේනියානු හා යුක්රේනියානු ආගම තුළද මේ සංස්කෘතිය දක්නට හැකිවිය.
|