"ලයිසොසෝම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
3 පේළිය:
 
==ව්‍යුහය==
ඒකක පටලයකින් වටවී ඇත. සෛල ප්ලාස්ම පූරකයේ තද, රවුම් දේහ වේ. ප්‍රෝටියේස්, පෙජටයිඩේස, කාබොහයිඩ්‍රේස්, ලයිපේස්, නියුක්ලියේස්, පොස්පටේස, එස්ටරේස් ආදී ජීර්ණ එන්සයිම පිරී ඇත. රළු [[අන්ත:ප්ලාස්මීය ජාලිකාවලජාලිකා]]වල ඇති [[රයිබොසෝම]]වල නිපැයෙන එන්සයිම ගොල්ජි මඩිවලට ඇතුළුවී ක්‍රමයෙන් සාන්ද්‍ර තත්‍වයට පත්වී [[ගොල්ගි ආශයිකා]] ලෙස වෙන්වේ. එම ආශයිකා ලයිසොසෝම බවට පත්වේ.
 
==කෘත්‍ය==
"https://si.wikipedia.org/wiki/ලයිසොසෝම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි