"ලයිසොසෝම" හි සංශෝධන අතර වෙනස්කම්

 
==ව්‍යුහය==
ඒකක පටලයකින් වටවී ඇත. සෛල ප්ලාස්ම පූරකයේ තද, රවුම් දේහ වේ. ප්‍රෝටියේස්, පෙජටයිඩේස, කාබොහයිඩ්‍රේස්, ලයිපේස්, නියුක්ලියේස්, පොස්පටේස, එස්ටරේස් ආදී ජීර්ණ එන්සයිම පිරී ඇත. රළු අන්ත:ප්ලාස්මීය ජාලිකාවල ඇති රයිබොසෝමවල නිපැයෙන එන්සයිම ගොල්ජි මඩිවලට ඇතුළුවී ක්‍රමයෙන් සාන්ද්‍ර තත්‍වයට පත්වී ගොල්ගි ආශයිකා ලෙස වෙන්වේ. එම ආශයිකා ලයිසොසෝම බවට පත්වේ.
 
==කෘත්‍ය==
 
[[Category:ජීව විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/167215" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි