"රොනල්ඩ් රේගන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ වෙනස් කරමින්: ru:Рейган, Рональд
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: tpi:Ronald Reagan; cosmetic changes
4 පේළිය:
|imagesize=232px
|order=ඇමරිකා එක්සත් ජනපදයේ 40 වැනි ජනාධිපති
|vicepresident=[[ජෝර්ජ් H.W. බුෂ් ]]
|term_start=1981 ජනවාරි 20
|term_end=1989 ජනවාරි 20
84 පේළිය:
ජනාධිපති වශයෙන් රොනල්ඩ් රේගන් විසින් අළුත් දේශපාලන මුලාරම්භයක් සහ ආර්ථික ප්රතිපත්ති සම්පාදනය කරන ලද අතර සීමාසහිත අණ්ඩුවක් සහ ආර්ථිකයෙහි laissez – faire දර්ශණයක් සඳහා උපාදෙස් දෙන ලදී. නමුත් ඔහුගේ මෙම දර්ශණයන් ක්රියාවට නැංවීමේ හැකියාව පිළිබඳව මත භේද පැවතිනි. සැපයුම් පාර්ශවයේ ආර්ථික ප්රතිපත්ති සඳහා “Reaganomics” ලෙස හඳුන්වන ලද අතර මේ සඳහා 1981 දී සම්පාදනය කරන ලද සැලකිය යුතු බදු කප්පාදුවක් ද අයිති වේ. ඔහු ඝාතනය කිරීමේ ප්රයත්නයකින් දිවි ගලවා ගැනීමෙන් පසුව සහ ග්රේනේඩා හි මත භේදාත්මක හමුදාමය ක්රියාමාර්ග ගැනීමෙන් පසුව 1984 දී ඔහු ජනාධිපති ලෙස නැවත වරක් තෝරාපත් කර ගනු ලැබුණි.
 
රේගන්ගේ දෙවන සමය සංකේතාත්මක කරනු ලැබුයේ සීතල යුද්ධය අවසන් කිරීමෙන් සහ ඉරාන ප්රතිවිරුද්ධ සම්බන්ධතාවයන් හෙලි දරවු කිරීමෙන් පසුවය. ඔහු විසින් සෝවියට් ජනපදයට එරෙහිව ගොඩ නැගුණු හමුදාමය ශක්තිමත් කිරීම සඳහා අණ දෙන ලදී. ඔහු ප්රසිද්ධියේම සොවියට් ජනපදය දරුණු අධිරාජ්යයක් ලෙසට නිර්වචනය කරන ලද අතර ලොව පුරා කමියුනිස්ට් විරෝධී ක්රියාකාරකම් සඳහා සහාය පල කරන ලදී. ඔහුගේ මෙකි විරෝධතාවයන් මතු වුවත් සොවියට් ජනපද මහලේකම් Mikhail Gorbachev සමග එක්ව දෙරටෙහිම න්යෂ්ටික බලය පාලනය කර ගැනීම පිළිබඳව ගිවිසුම් ඇති කර ගන්නා ලදී. ඔහු 1989 දී තම කාර්යාලය හැර ගිය අතර 1994 දී හෙලිදරව් වු ආකාරයට ඔහු හට ඇල්ෂයිමර් රෝගය ඇති බවට සොයා ගන්නා ලදී. මින් වසර 10 කට පසු එනම් වයස 93 ක් ආයු වළදා ඔහු අභාවප්රාප්ත වු අතර මත විමසුමකින් අනුව හිටපු ජනාධිපතිවරුන් අතරින් ඉහළ ජනප්රියතාවයක් ලබාසිටි අයෙකු විය.
 
[[Categoryප්‍රවර්ගය:රොනල්ඩ් රේගන්]]
[[Categoryප්‍රවර්ගය:ජනාධිපතිවරු]]
[[Categoryප්‍රවර්ගය:1911 උපත්]]
[[Categoryප්‍රවර්ගය:2004 මරණ]]
 
[[af:Ronald Reagan]]
175 පේළිය:
[[th:โรนัลด์ เรแกน]]
[[tl:Ronald Reagan]]
[[tpi:Ronald Reagan]]
[[tr:Ronald Reagan]]
[[tt:Рональд Рейган]]
"https://si.wikipedia.org/wiki/රොනල්ඩ්_රේගන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි