"සුනාමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
146 පේළිය:
 
|}
[[Image: 120px-Bamfield_(171).jpg |frame|thumb|alt=tiny globeright| බ්‍රිටිෂ් කොලොම්බියාවේ බැම්ෆීල්ඩ් හි සුනාමි අනතුරු ඇඟවීම සංඥාව ]]
 
 
164 පේළිය:
 
සුනාමියේ පළමුව පැමිණෙන කොටස රැල්ලේ නිම්නය නම්, ජල තරංගයේ කලාවර්තයට හරි අඩකට කලින් සාගරයේ වෙ‍රළෙන් පසු පසට ගමන් කරයි. වෙරළාශ්‍රීත මුහුදු පතුල නොගැඹුරු නම් මෙම පසුපසට යාම මීටර් සිය ගණනක් පමණ විය හැක. මෙහිදී අනතුරු පිළිබඳ දැනුමක් නොමැතිවීම හේතුවෙන් කුතුහලයට පත්වන මිනිසුන් වෙරළ ආසන්නයට පැමිණීම හෝ නිරාවණය වු මුහුදේ මසුන් එකතු කිරීමට පෙළඹේ. 2004 දෙසැම්බර් 26 දි ඉන්දියන් සාගරයේ ඇති වු සුනාමියේදී මෙලෙස නිරාවණය වු මුහුදු පතුල විමර්ශනය කිරීමට පුද්ගලයන් බොහෝ ගණනක් පෙළඹුණි. මෙහිදි ගත් ඡයාරූපයක සාමාන්‍යයෙන් ජලයෙන් යටවු ප්‍රදේශවල රැදී සිටින මිනිසුන් හා පසුබිමින් ගලා එන සුනාමි රැල්ල පෙන්වයි. මෙලෙස වෙරළේ රැදි සිටි බොහෝ දෙනෙක් උස්බිම් වෙත පලා යාමට නොහැකි වී මියගියහ.
[[Image: 220px-Tsunami_wall.jpg |frame|thumb|alt=tiny globeright| ජපානයේ මිසු හි සුනාමි බාධකය ]]
 
ජපානයේ කමතුරා මුහුදු බාධකයේ ඇති සුනාමි අනතුරු ඇඟවීම් සංඥාව 2004 මරොමාඩි යුගයේදී කමතුරාවට බලපෑ සුනාමියකින් Kotoku හි පිහිටි අමිධා බුදුන්ගේ අතිවිශාල ප්‍රතිමාව සෙවන කළ දැව මන්දිරය විනාශ විය. එදා පටන් එම ප්‍රතිමාව එලිමහනේ පවති.
"https://si.wikipedia.org/wiki/සුනාමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි