"බොස්නියා සහ හර්සගෝවිනා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ එකතු කරමින්: hi:बॉस्निया और हर्ज़ेगोविना
No edit summary
1 පේළිය:
[[Image:125px-Flag_of_Bosnia_and_Herzegovina.svg.png |frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
බොස්නියා සහ පාර්සෙන්ගෝවිනා
{|
අගනුවර - සරජේවෝ 430 52’N 180 251 E
|'''ජාතික ගීය'''
රාජ්‍ය භාෂාවන් - බොස්නියන් / ත්‍රොඒෂියන්/ සර්බියානු
|Državna himna Bosne i Hercegovine
ජන වර්ග - බෝස්නියැක් 48% සර්බි 37% ත්‍රොඇට් 14%
|-
- බොස්නියන්
|'''             සිතියම'''
නිදහස -
|-
ස්ථාපනය - අගෝස්තු 29, 1189
|colspan="2" |[[ගොනුව:250px-Europe-Bosnia_and_Herzegovina.svg.png]]
නිදහස අහිමිවීම - (ඔටොමන් රාජ්‍යයට) - 1527
|-
බොස්නියා, ඔස්ට්‍රෝ හන්ගේරියන් රාජ්‍යයට සම්බන්ධ කිරීම - 1908
|'''අගනුවර සහ විශාලම නගරය'''
ජාතික දිනය - නොවැම්බර් 25, 1943 (ෆැසිට්වාදී නොවන රාජ්‍යය පිහිටුවීම
|සරාජිවෝ
නිදහස් දිනය - මාර්තු 01, 1992 (SFR යුගෝස්ලාවියානුවෙන්)
|-
නිරීක්ෂණය - අප්‍රේල් 06. 1992
|
වර්ග ප්‍රමාණය -
|උතුරු අක්ෂාංශ 43°52′ බටහිර දේෂාංශ 18°25′
එකතුව වර්ග කි.මී. 51,129 වර්ග සැතැප්ම 19,767
|-
ජනගහනය
|'''රාජ්‍ය භාෂාව'''
2009 ඇස්තමේන්තුව - 4,613,414
|බොස්නියන්, ක්‍රෝටියන්, සර්බියන්
1991 ජනසංඛානය - 4,377,053
|-
ඝනත්වය - 90.2Km2 , 230 / 5q mi
|'''ජාතීන්'''
GDP (ppp) - 2008 ඇස්තමේන්තු
|48% බොස්නියන්, 37% සර්බ්, 14% ක්‍රෝට්
එකතුව - $ 30.441 billion
|-
ඒක පුද්ගල - $ 7623
|'''නිදහස'''
GDP (නාමික) - 2008 ඇස්තමේන්තු
|-
එකතුව - $ 18,469 බිලියන්
|'''සැකැස්ම'''
ඒක පුද්ගල - $ 4625
|අගෝස්තු 29, 1189
ගිනි (2007) - 30.15 (අඩු)
|-
HDI (2008) - 0.812 (වැඩි)
|'''නිදහස අහිමිවීම'''
විනිමය - පරිවර්ථිත මාර්ත්
|1527 (ඔටමන් රාජධානියට)
කාල කලාපය - CET (UTC+1) ග්‍රීෂ්ම ඉර්තුව CEST (UTC+2)
|-
පැදවීම - දකුණෙන්
|'''ඇස්ට්‍රොහන්ගේරියන් රාජධානියට බොස්නියා රාජධානිය සම්බන්ධ කිරීම'''
අන්තර්ජාලය - .ba
|1908
දුරකථන සංකේතය - 387
|-
 
|'''ජාතික නිදහස'''
බොස්නියා හා හර්සගෝවියා බෝල්කන් අර්ධද්වීපයේ පිහිටි ගිණිකොණ යුරෝපියානු රටකි. එය උතුරු තෘඒසියාව, බටහිර හා දකුණ, නැගෙනහිර සර්බියාව සහ ගිණිකොණ මොන්ටෙනෙග් රෝ වලට මායිම් වේ. බොස්නියා සහ හර්සගෝවිනා නියම් නගර මධ්‍ය පිහිටි කි.මී. 26 (හැතැප්ම 16) වන ඇසිරියට්‍රික් වෙරළ තීරය හැරුණුකොට ගොඩබිම් තීරයෙන් සමන්විතය. රට අබ්්‍යන්තර‍ය විශාල කඳු සහිත වන අතර එය මධ්‍යය හා දකුණට විහිදී ඇත. වයඹ දිශාවට වන්නට කුඩා කඳු මුදුන් පිහිටි අතර ඊශාන දිග ඇති තැනිතලා බිම් තීරුය. අභ්‍යන්තර බිම් භූ‍ගෝලික වශයෙන් විශාල වන අතර නවීන මහද්වීපික දේශගුණයන් යුක්ත වන අතර උණුසුම් ග්‍රීෂ්ම සහ ශීත ‍ෙද්ශගුණයන් පවතී. දකුණු තීරයේ මධ්‍යධරණී දේශගුණයක් පවතින අතර සමතලා භූමීන්ගෙන් යුක්තය.
|නොවැම්බර් 25, 1943
 
|-
|'''නිදහස් දිනය (SFR යුගොස්ලාවියා සිට)'''
|මාර්තු 1, 1992
|-
|'''නිරීක්ෂණ'''
|අප්‍රේල් 6, 1992
|-
|'''         වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|51,129 වර්ග කිලෝමීටර (127), 19,767 වර්ග සැතපුම්
|-
|'''ජලය (%)'''
|1.7%
|-
|'''            ජනගහනය'''
|-
|'''2009 තක්සේරුව'''
|4,613,414
|-
|'''1991 ජන සංඛ්‍යාකය'''
|4,377,053
|-
|'''ඝනත්වය'''
|90.2 වර්ග කිලෝමීටර (126), 230 වර්ග සැතපුම්
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 30.441
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 7,623
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 18.469
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 4,625
|-
|'''ගිනි (2007)'''
|30.15 (පහළ)
|-
|'''මානව සංවර්ධන දර්ශකය (HDI) (2008)'''
| 0.812 (ඉහළ)
|-
|'''මුදල්'''
|කන්වෙරිටබ්ල් මාර්ක් (BAM))
|-
|'''මං තීරුව'''
|දකුණ
|-
|'''අන්තර්ජාල TLD'''
|.ba
|-
|'''දුරකථන සංකේත'''
|387
|}
]]
‍බොස්නියා හා හර්සගොවිනා යනු යුරෝපයේ ගිනිකොන දිග බෝල්කන් මහද්විපයේ පිහිටි රටකි. එය මායිම් වන්නේ උතුරින්, බටහිරින් හා දකුණින් ක්‍රොඒෂියාවටත්, නැගෙනහිරින් සර්බියාවටත් හා ගිනිකොණින් මොන්ටනෙග්රෝවලටය. නියම් නගර මධ්‍යයේ කි.මි. 26 (සැතැප්ම 16) වන ඇඩ්රියටින් මුහුදු තීරය හැරැණු කොට බොස්නියා හා හර්සගොවිනා ගොඩබිමෙන් වැසී ඇත. රට අභ්‍යන්තරය කඳු සහිත වන අතර එම කඳු මධ්‍යම හා දකුණු දිශාවට පැතිර ඇත. වයඹ උස් මුදුන් සහිත කඳු පිහිටා ඇති අතර, ඊසාන දිගට වන්නට සමතලා භූමියන් ඇත්තේය. අභ්‍යන්තරය භූගෝලීය වශයෙන් විශාල වන අතර එහි මහද්වීපික දේශගුණය දක්නට තිබේ. මෙහි ග්‍රීෂ්ම හා ශීත කාලගුණයක් පවතී. රටෙහි දකුණු කොටසේ මධ්‍යධරණී දේශගුණයක් ඇත. රට ජන වර්ග තුනකට සීමා වේ. මොවුන් බොස්නියැක්ස් (විශාලතම කොටස), බෝස්නියන් සර්බ්ස් (දෙවනුව) හා බොස්නියන් ක්‍රොඇට්ස් (තුන්වන) නම් වේ. ජනවර්ගයා ලෙස නොව බොස්නියා හා හර්සගොවිනා වැසියන් ඉංග්‍රීසියෙන් පොදුවේ බොස්නියන් යන්න හඳුන්වයි. හර්සගොවිනියන් යන්නෙන් ප්‍රාදේශිය නියෝජනයක් වන අතර හර්සගොවිනියාවට සම්මත මායිම් නොමැත. එය දේශපාලන වශයෙන් මධ්‍යස්ථ වන අතර, එය රාජ්‍ය දෙකක් වන බොස්නියා හා හර්සගෝවිනා සංවිධානය සහ ස්පර්සිනා සමුහාණ්ඩුව නම්වේ.
[[Category:රටවල්]]
 
"https://si.wikipedia.org/wiki/බොස්නියා_සහ_හර්සගෝවිනා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි