"ෆින්ලන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.2) (රොබෝ එකතු කරමින්: ab:Суоми වෙනස් කරමින්: na:Pinrand, xmf:ფინეთი
No edit summary
85 පේළිය:
 
 
ෆින්ලන්තය උතුරු යුරෝපයේ පිහිටි නෝර්සික් රටකි. ෆින්ලන්තය බටහිරින් ස්වීඩනයටද, උතුරින් නෝර්වේ රාජ්‍යයටද, නැගෙනහිරින් රුසියාවටද, දකුණින් එස්කෝනියාවටද මායිම් වේ. අගනුවර වන්නේ හෙල්සින්තිය. ජනගහනය මිලියන 5.4 ක් වන අතර යුරෝපයේ වර්ගඵලයෙන් 8 වන විශාලම රටයි. එහි භාෂාව වන්නේ ෆිනිෂ්ය. දෙවන නිල භාෂාව වන්නේ ස්වීඩන්ය. තවත් උපභාෂා 342 ක් ඇත. මිලියනයක් පමණ ජනතාව හෙල්සින්කි වල ජීවත් වෙති. අනෙක් ප්‍රධාන නගර වන්නේ ටෙමිපේ, ටර්කු, ඕලු, ජ්වැස්ක්ලා කූපියෝ සහ ලාමිවල වේ.1955 යුරෝපානු සංගමය හා යුරෝ‍සෝන් සංගමය ආරම්භයේ සිට සාමාජිකත්වය දරයි. මෙහි කාර්මීකරණය මෑතක සිදුවූවකි. 1950 තෙක් කෘෂිකර්මය පැවතුණි. ඉන්පසු ආර්ථිකය වර්ධනය වූ අතර 1970 සිට 1990 කාලයේ සුභ සාධන රාජ්‍යයක් විය. සාර්ථක රජයන් විසින් මෙහි ආර්ථික පද්ධතිය පුද්ගලීකරණය සහ ආදායම් කැපීම සිදුකරන ලදී.
----
 
'''මවි භාෂාව''':finish,swedish,saami(this one is old language)
----
 
'''ජනගහනය''':5,359,538 (2010)
----
 
'''නිදහස් දිනය''':1917-12-06
----
 
'''ජනාධිපතිනි''':Tarja Halonen
----
 
'''අගමැති''':Mari Kiviniemi
----
 
'''භාවීතාවන මුදල් වර්ගය''':යූරෝ
 
'''----
රටෙහි විල්''' :180000 ක් පමන ඇති අතර විශාලතම විල" සයිමා"නමි .එහී විශාලත්වය 4 400km2
 
----
නත්තල් සීයාගේ නිවහන ඇත්තේද පින්ලන්තයේ "රෝවනියමි"නගරයේය.මෙම නගරය අගනුවර ඝිට 830kmක් ඈතින් පිහිටා ඇත.
 
 
"https://si.wikipedia.org/wiki/ෆින්ලන්තය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි