"ද්‍රව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: sk:Kvapalina
සුළුNo edit summary
1 පේළිය:
ද්‍රව [[පදාර්ථය|පදාර්ථයේ]] එක් ප්‍රධාන අවස්ථාවක් වේ. ද්‍රවයක් යනු අංශු ලිහිල්ව පවතින සමූහ වශයෙන් ඇති විට සීමාවෙහි දී නිදහස් පෘෂ්ඨයක් නිර්මාණය කළ හැකි [[තරල|තරලයකි]]. මෙම නිදහස් පෘෂ්ඨයේ දී ද්‍රවය වෙනත් කිසිවක් මඟින් සීමා වීමක් සිදු නොවේ.
 
[[ගොනුව:Phase-diag2.svg|thumb|300px|සාමාන්‍ය [[කලාප සටහන| කලාප සටහනක්]] ]]
 
කඩ ඉරි මඟින් [[ජලයේ අනියම් හැසිරීම]] පෙන්වයි. කොළ පැහැ රේඛාව මඟින් පීඩනයක් සමඟ [[හිමාංකය|හිමාංකයේ]] විචලනයත් නිල් පැහැ රේඛාව මඟින් [[පීඩනය]] සමඟ [[තාපාංකය|තාපාංකයේ]] විචලනයක් දැක්වේ. රතු පැහැ ඉරි මඟින් [[ඌර්ධවපාතනය]] හෝ [[අවසාධනය]] ඇති විය හැකි සීමාව පෙන්නුම් කෙරේ.
 
==ගුණාංග==
"https://si.wikipedia.org/wiki/ද්‍රව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි