"නියුක්ලියෝන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{අසම්පූර්ණ}} භෞතික විද්‍යාවේ ද...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

15:55, 29 ජූනි 2011 තෙක් සංශෝධනය

භෞතික විද්‍යාවේ දී ප්‍රෝටෝනය සහ නියුට්‍රෝනය යන උප පරමාණුක අංශූන් වලට පොදුවේ නියුක්‍ලියෝන යන නම වැහැරේ. පරමාණුක න්‍යෂ්ටියක් සෑදෙන්නේ නියුක්‍ලියෝන එකක් හෝ කීපයක් එකතු වීමෙනි. නියුක්ලියෝන අංශු දෙවර්ගම ම බැරියෝන සහ ෆර්මියෝන පවුලට අයත් වන අතර ස්කන්ධයෙන් ද ආසන්න වශයෙන් සමාන වේ.

නියුක්ලියෝන වල ප්‍රතිඅංශූන් ප්‍රතිනියුක්ලියෝන නම් වේ. ප්‍රතිනියුක්ලියෝන වලට අයත් වන්නේ ප්‍රතිප්‍රෝටෝන සහ ප්‍රතිනියුට්‍රෝන ය.

"https://si.wikipedia.org/w/index.php?title=නියුක්ලියෝන&oldid=160943" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි