"අණුක ජීව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු ප්‍රවර්ගය:ජීව විද්‍යාව එක් කරන ලදී. (HotCat භාවිතයෙන්)
1 පේළිය:
 
 
අණුක මට්ටමින් [[ජීව විද්‍යාව]] හැදෑරීම '''අණුක ජීව විද්‍යාව''' නම් වේ. මෙය ජීව විද්‍යාවේ අනෙකුත් අංශ හා [[රසායන විද්‍යාව]] හා සමපාත වේ. එනම් [[ජාන විද්‍යාව]] හා ජීව රසායන විද්‍යාවයි. සෛලයක පවතින වවිධ පද්ධති අතර අන්තර් සබඳතා (DNA, RNA, [[ප්‍රෝටීන]] ජීව නිෂ්පාදනය අතර පවතින අන්තර් සබඳතා ඇතුළුව), තවද මෙම අන්තර් සබඳතා පාලනය වන්නේ කෙසේද යන්නත් ප්‍රධාන ලෙසම සලකුණු ලැබේ. [[විලියම් ඇස්බරි]] විසින් අණුක ජීව විද්‍යාව මෙසේ හැඳින්විය.
Line 9 ⟶ 8:
 
[[en:Molecular_biology]]
 
[[Category:ජීව විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/අණුක_ජීව_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි