"සොළොස්මස්ථාන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:පූජණීය ස‍්ථාන - ශ්‍රී ලංකාව එක් කරන ලදී. (HotCat භාවිතයෙන්)
1 පේළිය:
==සොළොස්මස්ථාන වන්දනා ගාථාව==
[[රූපය:Sadaham.jpg|right|430px]]
 
මහියංගනං නාගදීපං
=='''හැඳින්වීම'''==
 
කළ්‍යාණං පදලාංඡනං
'''බුදුරඡාණන් වහන්සේගේ ශ්‍රි පාදස්පර්ශයෙන් පුඡනීය වු සෝළොස්මස්ථාන.'''
 
දිවාගුහං දීඝවාපී
==මහියංගනය==
ශ්‍රී ලාංකේය වංශ කතාවලට අනුකුලව මුනිසිරිපා පහස ලැබු මුල්ම ප්‍රදේශය මහියංගනයයි. බුදත්වයෙන් නව වන මාසයේ දුරැතු පස‍ළොස්වක පොහොය දිනක බුදුරඡාණන් වහන්සේ යක්ෂ ගෝත්‍රික මිසදිටුවන්දමනය කර ලක්දිව බුදු සසුන පිහිටුවිමට සුදුසු දේශයක් බවට පත් කලා යෑයි සාක්ෂි වේ.එවැනි පරිසරයකට මුල් ආරම්භය නැගුනේ මෙම මහියංගන භුමිය තුළයි.එනම් බුදු බණ අසා සෝවාන් වු සුමන නම් දේව රාඡයා බුදුන් ගෙන් පුඡණීය වස්තුවක් ඉල්ලා සිටි අවස්ථාවේදී ලැබු කේෂ ධාතු බුදුන් වැඩසිටි ස්ථානය තුළ සත් රියන් චෛත්‍යක් කරවීය.එතැන් පටන් එය මහියංගන චෛත්‍ය හෙවත් මියුගුන සෑය ලෙස නම් විය.පසු කලෙක බුදුන්ලගේ ග්‍රීව ධාතුව තැන්පත් කරමින් විශාලත්වයෙන් යුතුව දුටු ගැමුණු රඡු විසින් චෛත්‍ය පිළිසකර කර ඇත.
 
චේතියංච මූතියංගනං
 
තිස්සමහා විහාරංව
==නාගදීපය==
නකදිව් නමින් සෙල්ලිපි වල සඳහන් නාගදීපයට බුදුරඡාණන් වහන්සේ වැඩම කරන ලද්දේ බුදත්වයෙන් පස් වන වර්ෂයේය.ශ්‍රී ලංකාවේ විසු චුලෝදර,මහෝදර යන නාග ගෝත්‍රික රඡුන් දෙදෙනා අතර පැවති අරගලය සංසිඳුවිමට බුදු රඡාණන් වහන්සේ නාගදිපයට වැඩම කරන ලදී.එහිදි කරැනු අවබෝධ කරගත් රඡවරැ මැණික් පුටුව බුදුරඡාණන් වහන්සේ‍ට පුඡා කළහ.අවසානයේදී පූඡා වස්තුවක් ඉල්ලා සිටි අවස්ථාවේදි උන්වහන්සේ මැණික් පුටුවෙහි වැඩහිඳ පාරිභෝගික වස්තුවක් වශයෙන එම පුටුව නාගයන්ට පැවරැහ.නාගදීපයේ මුලික සිද්ධස්ථානය ගොඩනැගුනේ එම අරගලය බුදුරදුන් විසඳු ස්ථානයේදිය.එම ස්ථානය අදටත් නිශ්චය කර නොමැත.
 
බෝධිමරිචවට්ටියං
==කැළණිය==
බුදු රඡාණන් වහන්සේ බුධත්වයෙන් අට වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා ලක්දිව කැළණියට වැඩම කරන ලද්දේ මණි අක්ඛික නා රඡුගේ ආරාධනාවකට අනුවය.එම රඡු බුදුරඡාණන් වහන්සේ වෙත වැඩ හිඳිමට මැණික් පුටුවක් තැනවීය.කැළණි දාගැබ තැනවී ඇත්තේ එම මැණික් පුටුව තැන්පත් කරමිනි.කැළණි විහාරය කැළණි තිස්ස රාඡ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක්වැඩසිටි බවට සාක්ෂි වේ.
[[Image:Kelaniya AS1.JPG|thumb|250px|right|කැළණිය.]]
 
සොණ්ණමාලී මහා චේතියං
==ශ්‍රී පාදස්ථානය==
බුදු රඡාණන් වහන්සේ තෙවන වර ලක්දිවට වැඩම කළ අවස්ථාවෙහි සමන්ත කූටයට වැඩම කර එහි සිරිපා සටහන් තැබු බවට අප‍ගේ පිළිගනිමයි.එසේම සොළොස්මස්ථානයට අයත් වු දිවා ගුහාවද සිරිපා අඩවිය ආසන්නයේම වන බව සැලකේ.කකුසඳ,කෝණාගම,කාශ්‍යප,ගෞතම යන සතර බුදු වරයන් වහන්සේගේම සිරිපා සටහන් සිර්පාදස්ථානයේ වන බව "අඔගමු"ලිපියේ සටහන් වේ.[[රූපය:Sri_Padhya.gif|right]]
 
ථූපාරාම භයාගිරං
 
ජේතවනං සේලචේතියං
==දීඝවාපිය==
බුදු රඡාණන් වහන්සේ තෙවන වර ලක්දිවට වැඩම කල අවස්ථාවේ දීඝවාපිය චෛත්‍ය වන ස්ථානයේ සමවත් සුවයෙන් වැඩසිටි බව සඳහන් වේ.සද්ධා තිස්ස රඡතුමා විසින් කරවු දීඝවාපි චෛත්‍ය තුළ බුදුරඡාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති බව මහා වංශයේ සඳහන් වේ.
 
තථා කාචරගාමකං
 
ඒ‍තේ සෝළසඨානානි
==මුතියංගනය==
දේවානම් පියතිස්ස රඡතුම ඵලරැහ බෝධියක් රෝපනය කරවා සර්වඥ ධාතුන් නිධන් කරවා ඇත.
 
අහං වන්දාමි සබ්බදා.
 
==තිස්ස මහා විහාරය==
බුදු රඡාණන් වහන්සේ තුන් වැනි ලංකා ගමනේදී සමවත් සුවයෙන් වැඩසිටි බව සඳහන් වේ.බුදු රඡාණන් වහන්සේගේ ලලාට ධාතුව මෙහි තැන්පත් කර ඇති බව විශ්වාසයක් පවතී.කාවන්තිස්ස රඡතුමා විසින් කරවන ලදී.
 
 
==සොළොස්මස්ථානය‍ට අයත් ස්ථාන==
==ඡය ශ්‍රී මහා බෝධිය==
දඔදිව බුද්ධගයාවේ පිහිටි ඡය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙයයි.සංඝමිත්තා රහත් මෙහෙනිය ශ්‍රී ලංක්වට වැඩම කිරිමෙන් පසුව දෙවන පෑතිස්ස රඡු විසින් මහමෙව්නා උයනේ රෝපනය කරවන ලදී.
 
1)මහියංගන‍ය
සිද්ධාර්ථ ගෞතම තවුසාණන් බුද්ධත්වය ලැබුවේ උතුරු ඉන්දියාවේ බුද්ධගයාවේ බෝමැඩ එක් ඇසතු වෘක්ෂයක් යටදීය. බුද්ධත්වයෙන් පළමු සහ දෙවන සති දෙක ගත කළේ ද එම ඇසතු වෘක්ෂය ළගය. එසේ උන්වහන්සේ ගත කළේ ඇසතු ගසට කෘත ගුණ සැළකීමටය. බුද්ධත්වය ලැබීමට ආධාර වූ වෘක්ෂය නිසාම, එය බෞද්ධයන්ගේ ගෞරවාධරයට පත්විය. ඇත්තවශයෙන්ම මෙම නාමයේ අර්ථයට අනුව එය බෞද්ධයන්ගේ ඥාන වෘක්ෂයයි. බෝධි යන්නෙන් සතර මාර්ග ඥානය අදහස් වන බව පැරණි පොතපතෙහි සදහන් වේ.
 
2)නාගදීපය
අනුරාධපුර මහමෙව්නා උයනේ දැනට උඩ මළුව නමින් හැදින්වෙන ස්ථානයේ ඇති පෞරානික බෝධින් වහන්සේ, ඉන්දියාවේ බුද්ධගයාවේ බෝමැඩ මුල් ශ්‍රී මහ බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වේ. එය ශ්‍රී ලංකාවට ගෙනෙන ලද්දේ ක්රි).පූ.3 වෙනි ශතවර්ශයේදී මිහිදු හිමියන්ගේ සහෝදරිය වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්රෝමුඛ භික්ෂූණීන් විසිනි. එය එසේ ශ්‍රී ලංකාවට එවීමට මිහිදු හිමියන්ගේ උපදෙස් පරිදි ක්රිඑයා කළේ, එකල ඉන්දියාවේ අධිරාජයාව සිටි මිහිදු හිමියන්ගේ සහ සංඝමිත්තා මෙහෙණියගේ පියා වූ ධර්මාශෝක අධිරාජයා විසිනි. ධර්මාශෝක අධිරාජයාගේ වැඩියෙන්ම ආදරය හා ගෞරවයට පාත්රි වූ වටිනාම වස්තුව වුයේ ශ්‍රී මහ බෝධිය නිසා, එහි දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට ලබා දීමෙන් ශ්‍රී ලංකාව කෙරෙහිත් මෙහි බුදු දහම ව්යාාප්ත කිරිමට ක්රි යා කළ තම පුතා සහ දියණිය කෙරෙහිත් දැක්වු සැළකිල්ල නිසා නොවන්නට එම බෝධි ශාඛාව අප රටට නො ලැබෙන්න බෝහෝ ඉඩ තිබුණි.
 
3)කැළණිය
අනුරාධපුර ශ්‍රී මහ බෝධිය පිහිටි භූමිය බුදුන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත්වු ස්ථානයක් බවට මහවංසයේ සදහන් වේ. මේ හේතුව නිසාම එම ස්ථානය ශ්‍රී මහ බෝධිය රෝපණය කිරිමට සුදුසු බව තීරණය කරන ලද්දේ මිහිදු හිමියන් විසින්මය.
 
4)ශ්‍රී පාදස්ථානය
අනුරාධපුර ශ්‍රී මහ බෝධිය රෝපණය කරන ලද්දේ ක්රිේ.පූ. 307 ට ආසන්න දිනයක බව, ඉතිහාසඥයන්ගේ අදහසයි. මිහිදු හිමියන්ගේ පැමිණිමට මාස හතරකට පසුව සංඝමිත්තා තෙරණිය බෝධි ශාඛාව රැගෙන ආවාය.
 
5)දිවා ගුහාව
මහමෙව්නා අයනේ බෝධි රෝපණය විශාල ජනකායක් මධ්යනයේ සිදුවිය. එම අත්සවයට ඈත ප්රබදේශවලින්ද ජනයා පැමිණි බව වාර්තා වෙයි. රැහුණු කතරගම හා සදුන්ගම කෂ්ත්රිවයන්ගේ පැමිණිම ද සදහන් වේ. ඔවුන් බුදු රජාණන්වහන්සේගේ ඥාතිවරුන් ලෙස සැළකිය හැකි බව සනාථ වේ. එසේ නොවන්නට නම් එතරම් දුර බැහැරක සිට අනුරාධපුරයේ පැවති බෝධිරෝපණ උත්සවයට සහභාගි වීමට හේතුවක් නැත.
 
6)දීඝවාපිය
අනුරාධපුර ශ්‍රී මහ බෝධිය උස් බිමක රෝපණය කර එය වටා පනා බැමි සතරක් ද උඩට නැගීමට පියගැට පෙළක් ද ඉන්පසුව බෝධිය වටා පවුරක් හෝ වැටක් ද ඉදිකළ බව පොතපතෙහි සදහන් වේ.
 
7)මුතියංගනය
දේවානම්පියතිස්ස රජු අනුරාධපුර මහමෙව්නා උයනේ ශ්‍රී මහ බෝධින් වහන්සේ රෝපණය කළේය. එම කාලයේදී බෝධින් වහන්සේ ජීවමාන බුදුන් වහන්සේ ලෙස සලකනු ලැබීය. පසුකාලවලදී සිංහල රජවරුන්ගේ අනුග්ර හය ලැබීමට හේතු කාරක අපට පැහැදිලි වන්නේය. එනම් දේවානම්පියතිස්ස රජු, ශ්‍රී ලංකාව බෝධියට පූජා කර තිබීම නිසා, ශ්‍රී ලංකාවේ නියම හිමිකරැ වන්නේ බුදුන්වහන්සේ ලෙස සැළකීම ප්ර ධාන හේතුවකි.
| [[File:Jaya Sri maha Bodhi.jpg|thumb|ඡය ශ්‍රී මහා බෝධිය [[අනුරාධපුර]].]]
 
8)තිස්ස මහා විහාරය
 
9)ශ්‍රී මහා බෝධිය
 
10)මිරිසවැටිය
 
11)රුවන්වැලි සෑය
==මිරිසවැටිය==
සර්වඥ ධාතුන් තැන්පත් කර තැනු ඡය කුන්තයක් දුටු ගැමුණු රඡුට වු බවත්එය තැන්පත් කර චෛත්‍ය සාදා ඇත.
 
12)ථූපාරාම‍ය
 
13)අභයගිරිය
==රැවන්වැලි මහා සෑය==
දුටුගැමුණු රඡු විසින් කරවා ඇත.සතර බුදුවරැන් වැඩසිටි පාරිශූද්ධ භුමියක් වන අතරමෙම චෛත්‍ය මත බුද්ධ ශ්‍රී දේහය මොහොතක් දර්ශනය වු බව වංශ කථාවල සටහන් වේ.
 
14)ජේතවනාරාමය
 
15)ශෛල චෛත්‍යය
==ථුපාරාමය==
සම්මා සම්බුදු රඡාණන් වහන්සේගේ අකු ධාතුව දේවානම් පියතිස්ස රඡතුමා විසින් ථුපාරාමයේ තැන්පත් කළ බව වංශකතා වල සඳහන් වේ.ශ්‍රී ලංකාවට බුදුදහම ගෙන ඒමෙන් පසු ප්‍රථමයෙන් ඉදිකළ චෛත්‍යයයි.
 
16)කතරගම කිරි වෙහෙර
 
==අභය ගිරිය==
බුදුරඡාණන් වහන්සේ තෙවන වර ලංකාවට වැඩම කිරිමෙන් පසු සමවත් සුවයෙන්වැඩසිටි බව සඳහන් වේ.වළගම්භා රඡු ලක්දිව සිහසුන හිමි කර ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් අභයගිරිය ඉදිකළ බව වංශ කථාවල සඳහන් වේ.
 
==ඡේතවනා රාමය==
බුදුරඡාණන් වහන්සේගේ ඉණ බැඳි පටියෙහි කොටසක් ඡේතවනා රාමයේ තැන්පත් කර ඇති බව විශ්වාසයක් ඇත.අනුරාධපුර නගරයේ පමණක් නොව ලංකාවේ ම උසම හා විශාල තම චෛත්‍යය ද වේ.
 
==සෛල චෛත්‍යය==
ඡේතවනා රාමයට බටහිරින් පිහිටි සෛල චෛත්‍යය පිළිබඳ වඩා තොරතුරැ අනාවරනය වී නැත.
 
==කතරගම කිරිවෙහෙර==
බුදු රඡාණන් වහන්සේ ශ්‍රාවක පිරිස සමග සමවත් සුවයෙන් වැඩසිටි බැවින් අති පාරිශුද්ධ පුඡා භුමියක් වේ.ශ්‍රී මහා බෝධින් වහන්සේ ලක්සිව පිහිට වු පසු එයින් හටගත් අංකුර අටක් ලක්දිව ස්ථාන අටක පිහිට වු බවත් ඉන් එක් පැලයක් කතරගම රෝපනය කළ බව කියැවේ.
 
'''මෙසේ සොළොස්මස්ථාන ඇත පුරානයේ සිට වන්දනාමාන කරමින් වර්තමානය දක්වා රැකගත් අපගේ මුතුන්මිත්තන්,හෙළ රඡදරැවන් දැරැ වෙහෙස අගයමින් බෞද්ධ පුඡනිය ස්ථාන අභාවයට යානොදි පවත්වා ගැනිමටත් අනාගත පරපුරට දායාද කිරිමත් අපගේ පරම යුතුකමකි.'''
 
===මහියංගනය===
 
ඌව පළා‍තෙහි බදුල්ල දිස්ත්‍රික්කයේ බිම්තැන්න, කෝරළයෙහි අලුත්නුවර නගර වසමට අයත්ව පිහිටි මහියංගන චෛත්‍යය රාජයාණන් වහන්සේ ශ්‍රී ලංකාවෙහි පළමුවරට තනවනලද ජීව සර්වඥ කේශධාතූන් නිදන්කළ, පිරිනිවනින් පසුව උන්වහන්සේගේම ශ්‍රීවාස්තීධාතුවද නිධන් කරනු ලැබූ දාගැබ්වහන්සේ මහියංගන දාගැබ නම් වේ.මහියංගනයෙහි පුරාණ සිංහල නාමය බිම්තැන්න නම් වේ. පාලියෙන් ලියනවිට ''බිම්'' යන්න මහී
යයිද, ''තැන්න'' යන්න අංගනය නමින්ද මහියංගනය යන්න සෑදි ඇත.
 
[[Image:Mahiyanganaya.jpg|thumb|300px|right]]
 
<gallery>
රූපය:Mahiyanganaya.jpg|Mahiyanganaya
රූපය:Katharagama.jpg|Katharagama
රූපය:Kalaniya.jpg|Kalaniya
රූපය:Sri_padaya.jpg|Sri padaya
රූපය:Muthiyangana_viharaya.jpg|Muthiyanganaya
රූපය:Jayasiri_maha_bodiya.jpg|sri maha bodiya
රූපය:Mirisawatiya.jpg|Mirisawatiya
රූපය:Abayagiriya.jpg|Abayagiriya
රූපය:Ruwanwali_saya.jpg|Ruwanwalisaya
රූපය:Tuparamaya.jpg|Tuparameya
රූපය:Jethawanaya.jpg|Jethawanaya
රූපය:Nagadipaya.jpg|Nagadipaya
 
</gallery>
 
==උපුටා ගැනීම්.==
බුද්ධ ධර්මය පෙළපොත, ඡාතික අධ්‍යාපන ආයතනය.
 
==මේ අඩෙවියත් බලන්න බලන්න.==
[[ශ්‍රී ලංකා‍වේ පුජනිය ස්ථාන]]
 
[[අපට අහිමි පුදබිම්]]
 
====වන්දනා ගාථාව====
[[අටමස්ථානය]]
 
ලංකාය යත්ථ පඨමං භගවා නිසජ්ජ
[[අභයගිරි විහාරය]]
 
යක්ඛේ දමේසි කතමිද්ධි තස්මිං
[[අනුරාධපුරය]]
 
ගීවට්ටිධාතූ නිහිතඤ්චථ කේසධාතුං
[[ථූපාරාමය]]
 
වන්දාමි සාධු මහියංගන ථූපරාජං
[[මිරිසවැටිය]]
 
 
==අඩවියෙන් බැහැර පිටු.==
 
[http://www.srilankatourism.org Official Website of Sri Lanka Tourist Board]
 
 
 
 
 
 
 
 
=== නාගදීපය===
 
තථාගත බුදූරජාණන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වී පස්වැනි වර්ෂයෙහි ජේතවනාරාමයෙහි වැඩවසන කල්හි,චූලෝදර නාරජු මහෝදර නාරජු අතර මිණිපළඟක් නිසා මහත් සටනක් ඇතිවන්නට විය. මෙම සටනේදී විශාල පිරිසකට ඇතිවන්නට ගිය දරුණු විනාශය වළක්වනු වස් උන්වහන්සේ ලක්දිවට වැඩම කර වර්තමාන නාගදීප දාගැබ ඇති ස්ථානයෙහි දම් දෙසූ සේක.නාග ගෝත්‍රිකයන් විසූ දිවයින හෙයින් මෙය නාගදීපය නම් වේ.
 
[[Image:Nagadeepaya_3.jpg|thumb|200px|right]]
 
 
 
 
====වන්දනා ගාථාව====
 
භගිනීසුත මාතුලේහි දින්නේ
 
මණිපල්ලංකවරේ යඟිං නිසින්නෝ,
 
මුණිධම්ම මදේසයී මුනීනං
 
සිරසා තං පණමාමි නාගදීපං
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
===කැළණිය===
 
 
 
ස්වාභාවික සෞන්දර්යයෙන් ‍ශෝභමාන වූ බැවින් මෙම ප්‍රදේශයට කළ්‍යණ හෙවත් කැළණි‍ය යැයි ප්‍රකට වන්නට ඇතැයි සිතිය
හැක.බුදුරජාණන්වහන්සේ නාගදීපාගමනයෙන් තෙවසක‍ට පසුව මණිඅක්ඛිත නාරජුගේ ආරාධනයෙන් කැළණියට වැඩි සේක. දැනට චෛත්‍යය ඇති ස්ථානයෙහි රුවන් පළඟක වැඩ හිඳ 500 ක් සංඝ‍යා වහන්සේලා සමඟ දන් වැළදු බව කියවේ.
 
[[Image:Kelaniya_temple.JPG|thumb|300px|right]]
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
වර්තමාන කැළණිය රජමහා විහාරය ලෝක ප්‍රසිද්ධ කලාත්මක චිත්‍ර‍යන්ගෙන් විසිතුරුය. ඉදිරිපසින් ගලා බස්නා කැළණිග විහාරස්ථානයෙහි ශෝභමානත්වය තවත් වැඩි කරයි.
[[Image:Kelani_arts_1.JPG|250px|left]]
[[Image:Kelani_arts_2.JPG|250px|right]]
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
====වන්දනා ගාථාව====
 
ආයාචනාය මණිඅක්ඛිමහෝරගස්ස
 
යස්මිං නිසීදි භගවා මණිමණ්ඩපස්මිං
 
තත්ථෙව කාරිතමිදං මණිපීඨයුත්තං
 
කල්‍යාණී චෙතියමහං සිරසා නමාමි
 
 
 
 
 
 
 
=== ශ්‍රී පාදය===
 
බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී පාද ලාංජනය පිහිටා ඇති බැවින් ශ්‍රී පාදය, ශ්‍රි පාද කන්ද යන නම් වලින් හදුන්වනු ලබයි. හින්දු භක්තිකයෝ ශිව ෙදවියන්ගේ පාදය යැයි සලකා ''ශිවනඩිපාදම්'' යයිද පෘතුගීසීහු ආදම්ගේ කන්ද යයි සලකා ''පීකෝ ඇඩෑම් '' යයිද , ඉංග්‍රීසීහු ''ඇඩම් ස්පීක්'' යයිද හදුන්වනු ලබයිගකෙසේ වෙතත් බෞද්ධ පිළිගැනීමට අනුව බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහි මණිඅක්ඛිත නාරජුගේ ආරාධනයෙන් කැළණියට වැඩම කළ අවස්ථාවේ සුමන දිව්‍ය රාජයා විසින් තමන්ගේ වාසභවනය වූ සමන්ගිර මුදුනෙහි සිරිපා ස‍ටහන පිහිටවනු මැනවැයි කරන ලද ආරාධන‍යෙන් බුදුරජාණන්වහන්සේ ඉන්ද්‍රනීල මාණික්‍යයක් මත සිය පාද ලාංඡනය පිහිට වූ ‍‍සේක.
* [[ශ්‍රී පාදය]]
 
 
[[Image:Samanola_kanda.jpg|200px|right]]
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
====වන්දනා ගාථාව====
කල්‍යාණීතෝ ගගනතෝ මුණියත්ථ ගන්ත්වා
 
දස්සේයී චක්කවරලක්ඛණ පාදලඤ්ඡං
 
ලංකාමහීවරවධු මකුටෝපමානං
 
වන්දාමහං සුමණකූට සිලුච්චයන්තං
 
 
 
 
 
 
=== දිවා ගුහාව===
 
සමනොළ ගල මුදුනෙහි සිරිපා සටහන් පිහිටවනු සඳහා එහි වැඩම කළ අවස්ථාවේ දිවා කල ගත කළ ගුහාව දිවා ගුහාව නම් වේ.මෙම දිවා ගුහාව වර්තමානයෙහි හදුනාගෙන ඇත්තේ සිරිපා මලුවේ සි‍ට මහගිරිදඹය පසුකොට මඳ දුරක් පැමිණි විට වම්පසින් දක්නට ලැබෙන භගවාලෙනයි.
 
 
 
 
====වන්දනා ගාථාව====
 
ලංකා මහිවරවධු මකුටායමානේ
 
අස්මිං සමන්තගිරිමුද්ධනි යත්ථ ලේණේ
 
සත්ථා දිවාවිහරනණං හි විහාසි තස්මා
 
වන්දාමි දේවමහිතං හි දිවාගුහංතං
 
 
 
 
 
 
 
 
 
=== දීඝවාපී චෛත්‍යය===
 
දීඝවාපිය හෙවත් දිගාවැව ගමෙහි කරවන ලද බැවින් දීඝවාපිය යැයි කියනු ලැබේ. බු: ව: 407 හෙවත් ක්‍රි:පූ: 137 රජ පැමිණි සද්ධාතිස්ස රජතුමන් විසින් සර්වඥධාතූන් නිධන් කොට මෙම චෛත්‍යය කරවන ලදී. බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහිදී බුදුරජාණන්වහන්සේ මෙම ස්ථානයට වැ‍ඩ මොහොතක් සමවත් සුවයෙන්
ගතකල බව කියැවේ.
 
 
====වන්දනා ගාථාව====
 
නිසඡ්ඡ යස්මිං භගවා සසාවකෝ
 
ඛණං සමාපත්තිසුඛං සමප්පයී
 
සරීරධාතුං හි නිධාන කාරිතං
 
නමාමි චේතිං සිරි දීඝවාපිකං
 
 
 
 
 
 
 
 
 
===මුතියංගනය===
 
මුතියංගන විහාරය පිහිටා ඇත්තේ වර්තමාන බදුලු දිස්ත්‍රික්කයෙහිය. බුදුරජාණන්වහන්සේ ලක්දිවට වැඩම කළ තෙවැනි ගමනේදී මුතියංගන චෛත්‍යය පිහිටි ස්ථානයේ නිරෝධ සමාපත්තියට පැමිණි බවට විශ්වාස කෙරේ.
මෙම සෑ ගර්භයේ බුදු සමිදුන්ගේ මුක්තක ධාතුන් වහන්සේ හා කේෂ ධාතුන් වහන්සේලා වැඩ සිටිති.බුදු රජාණන් වහන්සේ සෘධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් කල දාඩිය බිදු වැඩ සිටින ලොව එකම දිගැබ මෙයයි.
 
[[Image:Muthiyangana.jpg|200px|right]]
 
 
 
 
 
 
====වන්දනා ගාථාව====
 
විරාජිතං බුද්ධ ගුණෙන සබ්බදා
 
සුරක්ඛිතං ඉන්දක දේව තේජසා
 
ජයංගණං සීහල දීප වාසිනං
 
මුතිංගණං ථූප වරං නමාමි
 
====සිංහල අර්ථය====
සැමදා බුද්ධ ගුණයෙන් බබලන්නා වූ ද,ඉන්දක දෙවියන්ගේ තේජසින් ආරක්ෂාව ලබන්නා වූද සීහලදීප වාසීන්ගේ ජන්ම භූමියක් වන්නා වූද මුතියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේට මම නමස්කාර කරමි.෴
 
 
 
 
 
=== තිස්ස මහා විහාරය===
 
 
බු: ව: 315 හෙවත් ක්‍රි: පු: 228 වැන්නෙහිදී පමණ මාගම්පුර රජ පැමිණි කාවන්තිස්ස රජු විසින් ඉදිකල හෙයින් තිස්ස මහා වෙහෙර යයි නම් විය. මෙම චෛත්‍යයෙහි බුදුරජාණන්වහන්සේගේ ලළා‍ට ධාතුව නිධන් කර ඇති බව කියවේ.
 
 
[[Image:Thissamarama.jpg|200px|right]]
 
 
====වන්දනා ගාථාව====
 
 
නිධාය සෝවණ්ණ මුනින්ද බිම්බේ
 
පුණ්ණින්දු සංකාස ලළාටධාතුං
 
අකාරයී තිස්ස නරිස්සරෝතං
 
ථූපං ‍නමේ තිස්සමහාවිහාරේ
 
 
 
 
 
 
=== ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ===
 
 
දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් මෙරටට වැඩම කරන ලද්දේ ක්‍රි: පු: 3 වැනි සියවසෙහිදීය. මෙය සිදුවුයේ මිහිදු මාහිමියන් මෙරටට බුදුසමය හඳුන්වාදීමෙන් පසුවය. දඹදිව ධර්මා‍ශෝක අධිරාජයාගේ අනුග්‍රහය හා අනුබලය ඇතිව ලංකාවේ දෙවන පෑතිස් රජතුමාගේ ඉල්ලීමක් අනුව ශ්‍රී මහා බෝධීන්වහන්සේ සඝමිත් තෙරණිය විසින් මෙරටට වැඩම කරන ලදී.
 
[[Image:Jayasri_maha_bodhi.jpg|200px|right]]
 
 
 
 
 
 
====වන්දනා ගාථාව====
 
 
යස්ස මුලේ නිසින්නෝව
 
සබ්බාරි විජයං අකා
 
පත්තෝ සබ්බංඤුතං සත්තා
 
වන්දේතං බෝධි පාදපං
 
ඉමේ ඒතේ මහා බෝධී
 
ලෝකනාතේන පූජිතා
 
අහංපිතේ නමස්සාමී
 
 
 
 
 
 
 
=== මිරිසවැටි වෙහෙර===
 
 
බු: ව: 383, ක්‍රි : පූ: 101 දී දුටුගැමුණු රජතුමා විසින් මහා සංඝයාට නොපිළිගන්වා මිරිස් ව්‍යාංජනයක් වැළදු එක් අවස්ථාවක් සිහිවූ රජතුමන් මහා සංඝයාට පිළිගැන්වීමට මෙය කරවූ බව කියැවේ. මෙහි දුටුගැමුණු රජතුමාගේ කුන්තා‍යුධය නිධන් කර ඇත.
 
[[Image:Mirisawetiya.jpg|200px|right]]
 
 
 
 
====වන්දනා ගාථාව====
 
අභයරාජ වරේන සධාතුකං
 
සුනිධහිත්ව කතං සකුන්තං
 
සකල සත්ත හිතං පණමේ සදා
 
මරිචවට්ටික චේතිය මුත්තමං
 
 
 
 
 
 
 
 
 
=== රුවන්වැලි මහා සෑය===
 
 
බු: ව: 383 , ක්‍රි :පූ: 161 දී රජ පැමිණි දුටුගැමුණු රජු විසින් කරවන ලද මෙම සෑය සද්ධාතිස්ස රජතුමා විසින් වැඩ නිම කරවන ලදී. අඩි 180 ක් උසවූ මෙම චෛත්‍යයෙහි ව‍‍ට ප්‍රමණය අඩි 1000 ක් වේ. කකුසඳ , කෝනාගමන, කාශ්‍යප හා ගෞතම යන බුදුවරයන් මෙහි වැඩ විසූ බැවින් සර්වඥ පාරිභෝගික ශුද්ධ බිමක් ලෙස හැඳින්වේ. මෙම චෛත්‍යයෙහි ද්‍රෝණයක් සර්වඥ ධාතූන් නිධන් කර ඇති බැවින් රන්මල් ධාතු ගර්භය පුරා
විසිරවන ලද හෙයින් ස්වර්ණමාලී යන නම ප්‍රකට වූ බව කියවේ.
 
 
 
 
 
[[Image:Ruwanwei_se_Dageba.jpg|250px|left]]
[[Image:Eth_pawra.jpg|250px|right]]
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
====වන්දනා ගාථාව====
 
 
අ‍ට්ඨංසු යස්මිං සුගතස්ස ධාතු
 
නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
 
තං ගාමිණී රාජ කතං නමාමි
 
සුවණ්ණමාලී වරථූපරාජං
 
 
 
 
 
 
 
 
===ථුපාරාමය===
 
 
 
 
මෙම චෛත්‍යය දෙවන පෑ තිස් රජු විසින් කරවන ලදී.උස අඩි 63 ක් හා ව‍ට ප්‍රමාණය අඩි 194 කි. මෙහි අලංකාරය හා ආරක්ෂා‍ව පිණිස වටිනා වටදාගෙයක්ද සාදවා ඇත.ථූපය පෙරටු කොට සාදවා ඇති හෙයින් ථූපාරාමය නම් වේ. මෙම චෛත්‍යයෙහි කකුසඳ බුදුරදුන්ගේ ඩබරාධාතුවද, කෝණාගමන බුදුරදුන්ගේ පටීධාතුනද, කාශ්‍යප බුදුරදුන්ගේ ජලසා‍ටිකාවද තැන්පත්කර සාදවා ඇත.
 
[[Image:Thuparama_sthupa.jpg|250px|right]]
 
 
====වන්දනා ගාථාව====
 
 
පත්තප්පමාණං මුනිරාජධාතුයෝ
 
නිධාය ධාතුංපි ච දක්ඛිණක්ඛං
 
දේවාදිතිස්සේන කතං හි ථූපා
 
රාමාභිධානං පණමාමි භත්‍යා
 
 
 
 
 
 
 
 
 
===අභයගිරි චෛත්‍යය===
 
 
 
වළගම්බා රජතුමන් විසින් ගිරි නම් නිඝණ්ඨයා විසූ නිඝණ්ඨාශ්‍රමය තිබූ තැන්හි ඉදිකල හෙයින් අභයගිරිය යන නමින් හැඳින්වේ. මෙම චෛත්‍යයෙහි සර්වඥ ධාතූන්ද, රන්පත් ඉරුවල ලියන ලද දහම් පොත්ද, මිණිකම් කරන ලද සුරම්‍ය ධාතුද තැන්පත් කර ඇති බව කියැවේ.
 
[[Image:Abhayagiri_Dageba.jpg|200px|right]]
 
 
 
====වන්දනා ගාථාව====
 
 
කත නවමණිකම්මේ , ධාතුගබ්බේ සුරම්මේ
 
කනක වසභකුච්ඡිං, ධාතුයා පූරයිත්ව
 
විහිතමභයරඤ්ඤා, ධම්ම ලේඛං ඨපෙත්වා
 
අභයගිරිවිහාරේ , චාරුථුපං නමාමි
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
===ජේතවනාරාම චෛත්‍යය===
 
 
බු: ව: 819 , ක්‍රි:ව: 334 දී රජ කළ මහසෙන් රජතුමා විසින් කරවන ලද මෙම චෛත්‍යය උස අඩි 231 ක්ද වට ප්‍රමාණය අඩි 1100 ක්ද වේ. ජොතිවන නම් උද්‍යානයෙහි ඉදිකළ හෙයින් මෙනමින් හදුන්වයි. බුදුරදුන් ලක්දිව වැඩම කල තෙවැනි වර මෙම ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සි‍ට ඇති බව කියැවේ. උන් වහන්වහන්සේගේ පටීධාතුව තැන්පත් කර මෙය සාදවා ඇත.
 
 
 
[[Image:Jethawanarama sthupa.JPG|thumb|300px|right]]
 
 
 
 
 
 
 
====වන්දනා ගාථාව====
 
 
පතිට්ඨපෙත්වා ජිනකාය බන්ධනං
 
ත‍ථෙව සම්බුද්ධ සරීරධාතුයෝ
 
මහාමහාසේන නරින්දකාරිතං
 
සුචේතියං ජේතවනං නමාමි
 
 
 
 
 
 
 
 
 
 
===ශෛල චෛත්‍යය===
 
 
මෙම චෛත්‍යය ක්‍රි:ව: 8 දී මහාදාඨික මහානාග රජු විසින් බුදුරදුන්ගේ ඌර්ණ රෝම ධාතුව තැන්පත් කර උසින් අඩි150 ක් හා වට ප්‍රමාණය අඩි 700 ක් වන ලෙස සාදවා ඇත.මිහින්තලා පව්වෙහි ඇති මෙය කළු ගල් තලාවක් මත ගොඩනගා ඇති බැවින් මෙම නමින් ප්‍රකටව ඇත.
 
[[Image:Mihinthale.jpg|thumb|300px|right]]
 
 
 
 
====වන්දනා ගාථාව====
 
 
සසාවකෝ යත්ත නිසජ්ජ සත්ථා
 
වරං සමාපත්ති සුඛං පවින්දි
 
ධාතුං පතට්ඨාපිත මුණ්ණරෝමං
 
සිලාමහාථූපමහං නමාමි
 
 
 
 
 
 
 
 
 
 
===කතරගම කිරිවෙහෙර===
 
 
මහාසේන රජු විසින් සාදවා ඇති මෙම වෙහෙර තුල බුදුරදුන්ගේ තෙවැනි ලංකාගමනයේදී මෙම ස්ථානයට වැඩම කර වැඩ සිටි ස්වර්ණමය ආසනයත්, සිද්ධාර්ථකුමරු පැවිදිවන අවස්ථාවේ කේශච්ඡේදනය කල මඟුල් කඩුවත් හා උන්වහන්සේගේ කේශධාතූන් තැන්පත්කර ඇති බව කියැවේ.කිරි ගස් බහුලව ඇති උයනක කරවු හෙයින් ඛදිර විහාර හෙවත් කිරි වෙහෙර යැයි ව්‍යවහාර කර ඇත.
 
[[Image:Kiri_Vehera.jpg|200px|right]]
 
 
====වන්දනා ගාථාව====
 
 
යහං සමාධිං ගතවා තහිං මුනී
 
නිසින්න සොණ්ණාසන කේස ධාතුකං
 
ලද්ධා මහාදසේන නරින්ද කාරිතං
 
නමාමහං කාචරගාම චේතියං
 
 
 
 
 
 
 
 
==මේ අඩවිත් බලන්න==
 
* [[අටමස්ථානය]]
* [[ශ්‍රී ලංකා‍වේ පුජනිය ස්ථාන]]
 
[[Category:පූජණීය ස‍්ථාන - ශ්‍රී ලංකාව]]
"https://si.wikipedia.org/wiki/සොළොස්මස්ථාන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි