"ඇන්ඩෝරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ වෙනස් කරමින්: cu:Андора
සුළු රොබෝ වෙනස් කරමින්: my:အင်ဒိုရာနိုင်ငံ; cosmetic changes
96 පේළිය:
-->
 
ඇන්බෝරා නිල වශයෙන් ඇන‍්බෝරා රාජ්‍ය ලෙස හා ඇන්බෝරා රාජ්‍ය මිටියාවත නිසා හදුන්වයි. එය නිරිත යුරෝපයේ නැගෙනහිර පිරනීස් කදු සහ ස්පාඤ්ඤය හා ප්‍රංශය අතර මායිම් වේ. එය යුරෝපයේ 6 වන කුඩාම රාජ්‍ය වන අතර වර්ග ප්‍රමාණය වර්ග කි.මි. 468 (වර්ග සැතපුම් 181) වන අතර 2009 වර්ෂයට ඇස්තමේන්තු ජනගහනය 83,888 හි එහි අගනුවර වන ඇන්ඩෝරා ලා වෙලා යුරෝපයේ උසම අගනුවරයි. එහි උස මීටර් 1023 කි. රාජ්‍ය භාෂාව කටලාන් වන අතර ස්පාඤ්ඤ ප්‍රංශ පෘතුගිසි භාෂාව හා ඉංග්‍රීසි සුලභව භාවිතා වේ.
 
එහ් රාජ්‍ය පිහිටවනු ලැබුවේ 1278 වර්ෂයේ දීය. රාජතන්ත්‍රයේ භූමිකාව ප්‍රංශ සමුහාණ්ඩුවේ ජනාධිපති සහ ස්පාඤ්ඥයේ කැටලෝනියා අර්ගල් හි රජතුමා අතර බෙදේ. එහි පවතින සංචාරක ව්‍යාපාරය නිසා එය සෙභාග්‍යක් රටකි. එය වර්ෂයකට සංචාරකයින් මිලියන 10.2 ක් ඇස්තමේන්තු ගත කොට ඇත. එහි පවතින බදුව ප්‍රතිරෑපය ද ඉවහල් වේ. යුරෝපියානු සංගමයේ සාමාජිකයෙක් නොවන අතර යුරෝප සී ෆැන්ටෝ විනිමය වේ. ඇන්ඩෝරානුවන් ලෝකයේ වැඩිම පුද්ගල ආයුකාලය තිබෙන 2 වන රටයි. එය උපතේ සිට වසර 82 කි.
102 පේළිය:
 
== References ==
<references/>
 
[[Categoryප්‍රවර්ගය:යුරෝපීය රටවල්]]
 
[[ace:Andorra]]
222 පේළිය:
[[mt:Andorra]]
[[mwl:Andorra]]
[[my:အင်ဒိုရာနိုင်ငံ]]
[[my:အင်ဒိုရာ]]
[[mzn:آندورا]]
[[na:Andorra]]
"https://si.wikipedia.org/wiki/ඇන්ඩෝරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි