"විධායකය (ආණ්ඩුව)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු විධායකය (රජය ) යන්න විධායකය (රජය) වෙත ගෙන යන ලදි
No edit summary
7 පේළිය:
 
{{සිංහල සංකල්පය}}
දේශපාලන විද්‍්‍යාවේවිද්‍යාවේ හා ව්‍යවස්ථාදායක නිතයේ දීනීතියේදී රජයක විධායකය යනු රාඡ්‍යයේරාජ්‍යයේ එදිනදාඑදිනෙදා කළමනාකරණය භාරව සටිනසිටින අංශයයි. බොහෝ රට වල මෙය ‘රජය ‘‘රජය‘ වශයෙන් හැඳින්වුවද ජාත්‍යන්තර තලයතුළතලය තුල මෙසේ භාවිතය ගැටලු සහගතය. විධායකය තුළ රජයේ ප්‍රධානියා සිටින අතර ඔහු විධායකයේද ප්‍රධානියාය. බලතල බෙදීමේ නි්‍යායන්‍යායය යටතේ විධායකයට නිතනීති සකස්කරීමේසකස්කිරීමේ හෝ විවරණය කරීමේ බලයක් නැත. ඔවුන්ගේඔහුගේ කාර්යය වනුයේ නීතනීති ක්‍රියාත්මක කරීමයිකිරීමයි. එහෙත් භාවිතයේ දී මෙම වෙන් කිරීම මෙසේ සිදුවන්නේ කලාතුරකිනි. ජනාධිපති ක්‍රමයේ දී ජනාධිපති වරනයට රජයේ සහ රාඡ්‍යයේ ප්‍රධානියාවේ. පාර්ලිමෙින්තු ක්‍රමයේ දී රජයේ ප්‍රධානියා අගමැතිවරයා වන අතර ඔහු හා පාලක පක්ෂයේ ප්‍රධානියාය. ප්‍රංශයේ විධායක බල තල ජනපති හා අගමැති අතර මෙම ක්‍රමයේ බොහෝ ප්‍රංශයේ යටත් විජිතවල ද යොදාගැනේ. ස්විටසර්ලන්තයේ සහ බොස්නියා -හර්සගොවිනා වල රජයේ සහ රාජ්‍යේ ප්‍රධනියා මැතිවරණ විද්‍යාල හරහා පත් කෙරේ. රජයේ ප්‍රධානියාගේ සහයට ඇමතිවරුන් ද පත්කෙරෙන අතර ඔවුන්ට විශේෂිත ක්ෂත්‍ර සඳහා බල තල පවරා තිබෙි. (උ.දා. - සෞඛ්‍යය අධ්‍්‍යාපනය) රාජ්‍්‍ය සේවකයන් සහ සවිල් සේවකයන් ද රජයේ ප්‍රධානායාට සහය සඳහා යෙදවේ.
"https://si.wikipedia.org/wiki/විධායකය_(ආණ්ඩුව)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි