"වින්ඩෝස් මූවි මේක'" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
20 පේළිය:
====[[වින්ඩෝස් 2000]]====
වින්ඩෝස් 2000 හා සමගින් වින්ඩෝස් මූවි මේක’ නොසැපයෙන මුත්, මූවි මේක’ හි වින්ඩෝස් එම්ඊ අනුවාදය වින්ඩෝස් 2000 තුල ධාවනය කිරීමට අවකාශ ඇත. වින්ඩෝස් එම්ඊ වෙතින් මූවි මේක’ ගොනු පිටපත් කර වින්ඩෝස් 2000 වෙත ස්ථානමාරු කලහොත්, යෙදුම අඩුලුහුඬු නොමැතිව ක්‍රියා කරනු ඇත. මෙම ක්‍රියාදාමයම අනුවාදය 1.2 අනුසාරයෙන්ද සිදු කලහැකිය.
 
 
===[[වින්ඩෝස් එක්ස්පී]]===
වසරකට පසුව, වින්ඩෝස් එක්ස්පී හා සමගින් අනුවාදය 1.1 අඩංගු කරන ලද අතර, [[ඩීවී#යෙදුම් මෘදුකාංග සහාය |ඩීවී ඒවීඅයි]] සහ [[ඩබ්එම්වී]] 8 ගොනු තැනීම සඳහා සහාය අන්තර්ගත කොට තිබිණි. [[2002]] නොවැම්බර් හිදී නිදහස් යාවත්කාලීන කෙරුමක් ලෙසින් අනුවාදය 2.0 එළිදැක්වුනු අතර, නව විශේෂාංග කිහිපයක් එහි එක් කොට තිබිණි. සුළු යාවත්කාලීන කෙරුමක් වන අනුවාදය 2.1, [[වින්ඩෝස් එක්ස්පී|වින්ඩෝස් එක්ස්පී සේවා ඇසුරුම 2]] හා සමගින් අඩංගු කොට තිබුණි. වින්ඩෝස් මූවි මේක’ හි නව අනුවාදයක් වන 2.5, [[වින්ඩෝස් එක්ස්පී මීඩියා සෙන්ටර් එඩිෂන්]] 2005 හා සමගින් එළිදැක්වුනේ තවද [[සිනමා කෘති සංක්‍රමණය|සංක්‍රමණ]] සහ [[ඩීවීඩී]] දැවීම් සදහා සහාය සපයමිනි.
තවත් අවුරැද්දකින් පසු වින්ඩෝස් චිත්‍රපට සාදන්නා 1.1 සංස්කරණය [[වින්ඩෝස් එක්ස්පී]] සමග නිකුත් විය. මෙයත් සමග DV AVI සහ WMV 8 ගොනු සෑදීමට අමතර සහයක් ලැබුණි. වින්ඩෝස් චිත්‍රපට සාදන්නා 2.0 සංස්කරණය 2002 නොවැම්බර් මාසයේදී ගාස්තුවකින් තොර [[යාවත්කාලීන]]යක් ලෙස නිකුත් කෙරිණි. මෙයත් සමග අමතර ලක්ෂණ කිහිපයක්ද අඩංගු වුණි. වින්ඩෝස් චිත්‍රපට සාදන්නා 2.1 සංස්කරණය සුළු [[යාවත්කාලීන]]යක් ලෙස [[වින්ඩෝස් එක්ස්පී]] සේවා ඇහුරැම 2 සමග නිකුත් කෙරිණි.
 
 
===[[වින්ඩෝස් විස්ටා]]===
"https://si.wikipedia.org/wiki/වින්ඩෝස්_මූවි_මේක%27" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි