"මයිකල් ඔන්ඩාචි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ගොං පාට් ඉවත්කිරීම
සුළු r2.6.4) (රොබෝ එකතු කරමින්: bg, cs, da, de, es, fi, fr, hu, it, ja, ko, nl, no, pl, pt, ro, ru, sh, sv, tr, uk, zh
2 පේළිය:
ෆලිප් මයිකල් ඔන්ඩාජේ වර්ෂ 1943 සැප්තැම්බර් 12 වැනි දින උපත ලද, ශ්‍රී ලාංකාවේ උපන් කැනඩියානු පුරවැසි නවකතා හා කවි රචකයෙකි. ඔහුගේ කෘතියක් වන The English Patient ඇකැඩම් සම්මානය ලත් චිත්‍රපටියක් බවට පත් විය. ඔහු සිය මව හා 1954 දී එංගලන්තයට ගිය අතර පසුව 1962 කැනඩාවට ගියේ ය.ඉන්පසු ටික කලක් බිෂොප් විද්‍යාලයේ ඉගෙන ගත් අතර, මොරෙන්ටෝ විශ්වවිද්‍යාලයෙන් BA උපාධියත්,ක්වීන්ස් විශ්වවිද්‍යාලයෙන් MA උපාධියත් ලැබ පසුව ලන්ඩනයේ ඔන්ටාරියෝ විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙක් බවට පත්විය. 1971 සිට 1988 දක්වා ඔහු යෝර්ක් විශ්වවිද්‍යාලයේ හා ග්ලෙඩන් පාසලේ ඉංග්‍රීසි සාහිත්‍ය ඉගැන්වූවේය. නවකථාකරුවෙකු ලෙස වඩා ප්‍රචලිත වුවද, ඔහුගේ නිර්මාණ අතරට කවි හා චිත්‍රපටි ද ඇතුලත් විය. ‍‍Running in the family (1992) නම් කෘතිය ශ්‍රී ලාංකාවේ ගත කළ ළමා කාලය පිළිබදව ලියැවුණු ඔහුගේ චරිතාපදානයකි. ඔහු විසින් කවි පොත් 13 ක් ලියනු ලැබ ඇත. Billy the kid හා Coming through Slaughter වේදිකා නාට්‍ය ලෙස රඟ දක්වා ඇත. 2002 වර්ෂයේ දී ඔහු ආදිකල්පිත නොවූ නවකථාවක් වන The conversations නම් කෘතිය රචනා කළේය. 1960 සිට ඔහු ටොරොන්ටොහි Coach house books නම් ආයතනයේ නිදහස් කවි කතෘ කෙනෙක් ලෙස සේවය කර ඇත. ඔහුගේ ප්‍රබන්ධ කෘති පහක් පමණද ප්‍රචලිත විය. Anil’s Ghost, The English Patient, In the skin of a lion, Coming through Slaughter, Divisadero යනු ඒවාය. 1988 දී ඔහුව ඕඩර් ඔෆ් කැනඩාහි නිලධාරියෙක් ලෙස පත්වූ අතර, ඉන් පසු ඇමරිකානු කලා හා ලිපි ඇකඩමියේ විදේශීය ගෞරව සාමාජිකයෙක් බවටපත් විය. ඔහුට දරුවන් දෙදෙනෙකු සිටී.
 
[[bg:Майкъл Ондатджи]]
 
[[cs:Michael Ondaatje]]
 
[[da:Michael Ondaatje]]
[[de:Michael Ondaatje]]
[[en:Michael Ondaatje]]
[[es:Michael Ondaatje]]
[[fi:Michael Ondaatje]]
[[fr:Michael Ondaatje]]
[[hu:Michael Ondaatje]]
[[it:Michael Ondaatje]]
[[ja:マイケル・オンダーチェ]]
[[ko:마이클 온다체]]
[[nl:Michael Ondaatje]]
[[no:Michael Ondaatje]]
[[pl:Michael Ondaatje]]
[[pt:Michael Ondaatje]]
[[ro:Michael Ondaatje]]
[[ru:Ондатже, Майкл]]
[[sh:Michael Ondaatje]]
[[sv:Michael Ondaatje]]
[[tr:Michael Ondaatje]]
[[uk:Майкл Ондатже]]
[[zh:麥可·翁達傑]]
"https://si.wikipedia.org/wiki/මයිකල්_ඔන්ඩාචි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි