"විකිපීඩියා:කෝපි කඩේ (miscellaneous)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
392 පේළිය:
::මම හිතන්නෙ මගේ මතය හරි කියලා. තව හොයන්නම්, කියවන්නං [[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 04:40, 8 මාර්තු 2011 (යූටීසී)

{{cleanup}}
== 112.135.15.64 වාරණය කළ යුතුය ==

අනවශ්‍ය, අර්ථශූන්‍ය හා පෞද්ගලික දැන්වීම් ප්‍රචාරය මෙන් ම විශ්වකෝෂයකට නුසුදුසු ලිපියක් ([[පීකේසොෆ්ට්‎]]) දිගින් දිගට ම සකසමින් පවතී. මා එය වැළැකුමට හැකිතාක් උත්සුක වූව ද ඒවා ගණන් නොගනිමින් මැකුම් සැකිලි ඉවත් කරමින් අනවැසි ක්‍රියාදාමයක මෙම 112.135.15.64 යන නිර්නාමික පරිශීලකයා යෙදී සිටී. දයාබර පරිපාලකවරුනි, වහා ක්‍රියාත්මක වනු මැනැවි.--[[පරිශීලක:තඹරු විජේසේකර|තඹරු විජේසේකර]] [[User talk:තඹරු විජේසේකර|සාකච්ඡාව]] 15:23, 19 මාර්තු 2011 (යූටීසී)
:මේකේ ඉංග්‍රීසි ලිපියත් මකලා දාලානේ. [[:en:PKsoft]] -- [[පරිශීලක:බිඟුවා|බිඟුවා]] [[User talk:බිඟුවා|සාකච්ඡාව]] 09:39, 20 මාර්තු 2011 (යූටීසී)

===[[පීකේසොෆ්ට්‎]] ලිපිය Delete කරන්න===
මට හිතෙන හේතු
* විකිපීඩියාව දැන්වීම් පලකිරීමේ හෝ ප්‍රචාරයන් කිරීමේ (advertising & propaganda) මාධ්‍යයක් නොවේ. - ප්‍රත්පත්තිය
* [http://www.drc.gov.lk/App/ComReg.ns ලංකාවේ සමාගම් රෙජිස්ට්‍රාර්] මෙවැනි සමාගමක් ලියාපදිංචිකර නොතිබීම
* වෙබ් අඩවියට Count තාම අඩුනිසා wikipedia යොදාගෙන වගේ පෙනීම. ( Counts in that site as today evening: Online 1, Visits today 2, Visits 145)
* Seems no public interest on this article
:[[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 17:39, 20 මාර්තු 2011 (යූටීසී)

:::[[User:Singhalawap|Singhalawap]] සමග එකඟ වෙමි. එසේ ම මෙම පිටුවේ සාකච්ඡා පිටුවේ, "''පීකේසොෆ්ට් සමාගම විකීපීඩියා පිටුවක් ආරම්භ කරේ වෙළඳ ප්‍රචාරණයට හෝ ස්පෑම් වැඩසටහන් ඇතිකිරීමට නොව පීකේසොෆ්ට් සමාගම ගැන හැදින්වීමක් විකීපීඩියා නිදහස් විශ්වකෝෂය පාවිචිචි කරන පාරිභෝගිකයින්ට දැක බලාගැනීමට සැලැස්වීමටය.''" ලෙස පවතී. එය එසේ වී නම් මට ද [http://thambaru.weebly.com Thambaru Wijesekara Creations] සඳහා විකියේ පිටුවක් ඇරැඹීමට ඉඩප්‍රස්තා තිබේ. [[ගොනුව:Face-wink.svg|30px]]
:::කෙසේවතුදු [[User:Singhalawap|Singhalawap]] විසින් ඉදිරිපත් කර ඇති කරුණු ත්‍රිත්‍වය ප්‍රබල වශයෙන් ම මෙම පිටුව ඇරැඹීමට හේතු සාධක වී ඇති බව් හොඳින් මැ ගම්‍යමාන වේ. ඉදින් තව දුරටත් මේ ලිපිය හා නිර්නාමික පරිශීලකයා පිළිබඳ සැලැකිය යුතු තීරණයක් ගත යුතු සේ පෙනේ. ඔහු මෙම කර්තව්‍යයේ යෙදෙන අවස්ථාවේ කෙතරම් පූර්ව දැනුම්දීම්, උපදෙස්, අවවාද ලබා දුන්නද ඒවායින් කිසිදු ඵලක් නොවූ බව් ඔබ සැම දක්නට ඇත. --[[පරිශීලක:තඹරු විජේසේකර|තඹරු විජේසේකර]] [[User talk:තඹරු විජේසේකර|සාකච්ඡාව]] 12:40, 21 මාර්තු 2011 (යූටීසී)

::::මට පේන්නෙත් මේක වෙළඳ ප්‍රචාරණයක් වගෙයි. අදාළ ගිණුම් සියල්ල අත්හිටුවන්න වෙයි. ඉස්සරලාම දැන්වීමක් දාමු. -- [[පරිශීලක:බිඟුවා|බිඟුවා]] [[User talk:බිඟුවා|සාකච්ඡාව]] 03:11, 22 මාර්තු 2011 (යූටීසී)
:::::සම්පූර්ණයෙන්ම එකඟයි--[[User:දුගියා|දුගියා]] ([[User talk:දුගියා|talk]]) 17:01, 22 මාර්තු 2011 (යූටීසී)
:There is no direct relationship between blocking accounts & deleting the article. Dragging these process wast valuable time of sinhala wikipedians. So administrators can continue 2 processes simultaneously [[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 07:53, 22 මාර්තු 2011 (යූටීසී)

පරිපාලකවරුනි, අප්පමාදෝ අමත පදං--[[User:දුගියා|දුගියා]] ([[User talk:දුගියා|talk]]) 15:29, 23 මාර්තු 2011 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(miscellaneous)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි