"රත්නපුර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
41 පේළිය:
නගරාධිපති ප්‍රමුඛ මහ නගර සභාවක් මගින් මෙම නගරය පාලනය වේ. මන්ත්‍රණ සභාව ප්‍රසිද්ධ ජන්දයකින් තෙරි පත්වන අතර ආසන සංඛ්‍යාව 15 කි.2006 ප්‍රදේශිය සභා මැතිවරණ සදහා ලියාපදිංචි වු ජන්ද දායකින් සංඛ්‍යාව 29159 විය.
==සෞඛ්‍ය සේවය==
සබරගමු පාළාතේ පළාතේ විශාලතම රෝහල වන රත්නපුර මහ රෝහල ශල්‍ය අංශ දෙකක් , වෛද්‍ය අංශ දෙකක්, විකලාංග අංශයක්, ,ප්‍රසව හා නාරිවේද අංශ දෙකක්, ළමා අංශයක් , උගුරකන නාසය අංශයක්, ස්නායුවේද අංශයක්, රක්තවාත අංශයක් , චර්ම රෝග අංශයක්, මනෝ රෝග අංශයක්, සහ, හෘද රෝග අංශයකින් සමන්විතවේ. එය පශ්චාත් උපාධි පුහුණු මධ්‍යස්ථානයක්ද වේයි.
 
== අර්ථිකය ==
"https://si.wikipedia.org/wiki/රත්නපුර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි