"රත්නපුර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
116 පේළිය:
===== බෝපත් ඇල්ල =====
 
<big>මේය කොළඹ රත්නපුර අලුත් පාරට සැතපුම් කිහිපයක් ඇතින් කූරුවිට පිහිටා ඇති අතර වාහන වලින් මේම ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ විය හැක. මේය රත්නපුරට දිවයින පුරා සංචාරකයින් ආකර්ශයකර ගැනිමට දායක වේ. දියනැමට සංචාරකයින්ට අවස්ථා ලබාදි ඇති නමුත් ක්ෂණික ගංවතුර තත්ව ඇතිවිමේ අවධානමක් පවති .එම අවධානම නොසලකා හැරිමේදි මේම ස්ථානයේ සුන්දරත්වය රත්නපුරට මැණිකකි. කොළඹ රත්නපුර අලුත් පාරේ සිට කුරුවිටට සමිපයෙන් ඇති හිග්ගස්හෙනේදි වමට හැරි කිලෝමිටර් දෙකක් පමන යායුතුයි. මේම දිය ඇල්ල බෝ කොලයක හැඩැති නිසා මේම නම ලැබි ඇත.</big>
 
===== කටුගස් ඇල්ල =====
 
"https://si.wikipedia.org/wiki/රත්නපුර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි