"එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සංස් |
සංස් |
||
10 පේළිය:
ප්‍රතිපත්තියානුකූලව, [[ස්වෛරී රාජ්‍යය|ස්වෛරී රාජ්‍යයන්]] පමණක් එජ සාමාජීකත්වය ලබන අතර, වර්තමානයේදී සියළු එජ සාමාජීකයන් ස්වෛරී රාජ්‍යයන් වෙත් (ඔවුන් එජ ට බැෙඳන විට සාමාජීකයන් ස්වල්ප දෙනෙක් ස්වෛරී නොවූහ). [[ස්වෛරී රාජ්‍ය ලැයිස්තුව#ජාත්‍යන්තරව පිළිගැනුනු ස්වෛරී රාජ්‍යයන්|සාමාන්‍ය ජාත්‍යන්තර පිළිගැනුම සහිත ස්වෛරී රාජ්‍යයන්]] අතුරින් එජ සාමාජීකයෙකු නොවන එකම රාජ්‍යය [[වතිකානු පුරය]] වෙයි (වතිකානු පුර රාජ්‍යය මත ස්වෛරීත්වය පතුරවන සහ අනෙකුත් රාජ්‍යයන් හා සමග තානාපති සබඳතා පවත්වන [[ශුද්ධාසනය]], [[#නිරීක්ෂකයෝ සහ අනෙකුත් සාමාජීකයෝ|එජ ස්ථීර නිරික්ෂකයෙකි]]). රාජ්‍යයක් එජ වෙත ඇතුළු කර ගත හැක්කේ ආරක්ෂක මණ්ඩලය හා මහා මණ්ඩලයෙහි අනුමැතිය සහිතව පමණක් බැවින්, [[මොන්ටෙවීඩියෝ සම්මුතිය | මොන්ටෙවීඩියෝ සම්මුතියෙහි]] උපමානයන් ප්‍රකාර [[ස්වෛරී රාජ්‍ය ලැයිස්තුව #අනෙකුත් රාජ්‍යයන්|ස්වෛරී රාජ්‍ය ගණයට අයත් ලෙස සැලකිය හැකි රාජ්‍යයන් කිහිපයක්]] සාමාජීකයන් නොවන්නේ, ප්‍රධාන වශයෙන් [[රාජ්‍යතාන්ත්‍රික පිළිගැනුම|ජාත්‍යන්තර පිළිගැනුම]] රහිත වීම නිසාවෙන් හෝ සමහරක් සාමාජීකයන්ගේ විරෝධය නිසාවෙන් හෝ ඒවා සතුව [[ස්වෛරීත්වය]], නොමැති බව එජ සලකන නිසාවෙනි.
සාමාජීක රාජ්‍යයන්ට අමතරව, සාමාජීකයන් නොවන රාජ්‍යයන්, [[අන්තර්රාජ්‍ය සංවිධානය|අන්තර්රාජ්‍ය සංවිධාන]], හා රාජ්‍යත්වය හෝ ස්වෛරීත්වය හෝ නිවැරැදිව අර්ථනිරූපණය කොට නොමැති ජාත්‍යන්තර සංවිධාන සහ ස්ථිතීන් වෙත එජ ආරාධනා කරන්නේ, [[එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙහි නිරීක්ෂයන් |මහා මණ්ඩලයෙහි නිරීක්ෂකයන්]] බවට පත්වීමෙන්, මහා මණ්ඩල රැස්වීම් වලදී ඡන්දය භාවිතා කිරීමට අවසරය නොලැබුනද එයට සහභාගී වීමට කථා පැවැත්වීමට අවසරය ලැබීමටය.
==ආශ්‍රිත==
|