"එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'එක්සත් ජාතීන්ගේ සාමාජීක රාජ්‍යයන්' යොදමින් නව පිටුවක් තනන ලදි
 
සංස්
1 පේළිය:
'''එක්සත් ජාතීන්ගේ (එජ) සාමාජීක රාජ්‍යයන්''' 192 ක් ඇති අතර, එයින් එක් එක් රාජ්‍යයන් [[එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය|එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙහි]] සාමාජීකත්වය දරති.<ref>
{{උපන්‍යාස වෙබ්| url=http://www.un.org/depts/dhl/unms/whatisms.shtml| title=වට් ආ මෙම්බර් ස්ටේට්ස්?| publisher=එක්සත් ජාතීන්}}</ref>
 
{{ලකනක|සාමාජීකත්ව කොන්දේසි}}
[[එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය|එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි]], [[එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි දෙවන පරිච්ඡේදය|දෙවන පරිච්ඡේදයෙහි]], 4 වගන්තිය අනුව:<ref name="charter ch2">{{උපන්‍යාස වෙබ්| url=http://www.un.org/en/documents/charter/chapter2.shtml| title=චාටර් ඔෆ් දි යුනයිටඩ් නේෂන්ස්, චැප්ටර් II: මේමබර්ෂිප්| publisher=එක්සත් ජාතීන්}}</ref>
{{උද්ධෘතය|
# වර්තමාන ප්‍රඥප්තියෙහි සඳහන් බැඳීම් පිළිගන්නා සහ එම බැඳීම් නිසියාකාරව දැරීමට හා ගරුකිරීමට හැකියාව ඇතිබවට සංවිධානයෙහි විචාරයානුකූල නිශ්චයට ලක් වන්නාවූ, සාම-ගරුක වෙනත් ඕනෑම රාජ්‍යයකට [[එක්සත් ජාතීන්|එක්සත් ජාතීන්ගේ]] සාමාජීකත්වය විවෘත වෙයි.
# [[එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය|ආරක්ෂක මණ්ඩලයෙහි]] නිර්දේශව මත මහා මණ්ඩලය විසින් ගනු ලබන තීරණයක් විසින් එවන් රාජ්‍යයක් එක්සත් ජාතීන්ගේ සාමාජීකත්වයට එක් කරගනු ගැබේ.
}}
 
 
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව|2}}