"බොස්නියා සහ හර්සගෝවිනා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු බොස්නියා සහ පාර්සෙන්ගෝවිනා යන්න බොස්නියා සහ හර්සගෝවිනා වෙත ගෙන යන ලදි: More closer to native name
සුළු ප්‍රවර්ගය:රටවල් එක් කරන ලදී. (HotCat භාවිතයෙන්)
32 පේළිය:
 
බොස්නියා හා හර්සගෝවියා බෝල්කන් අර්ධද්වීපයේ පිහිටි ගිණිකොණ යුරෝපියානු රටකි. එය උතුරු තෘඒසියාව, බටහිර හා දකුණ, නැගෙනහිර සර්බියාව සහ ගිණිකොණ මොන්ටෙනෙග් රෝ වලට මායිම් වේ. බොස්නියා සහ හර්සගෝවිනා නියම් නගර මධ්‍ය පිහිටි කි.මී. 26 (හැතැප්ම 16) වන ඇසිරියට්‍රික් වෙරළ තීරය හැරුණුකොට ගොඩබිම් තීරයෙන් සමන්විතය. රට අබ්්‍යන්තර‍ය විශාල කඳු සහිත වන අතර එය මධ්‍යය හා දකුණට විහිදී ඇත. වයඹ දිශාවට වන්නට කුඩා කඳු මුදුන් පිහිටි අතර ඊශාන දිග ඇති තැනිතලා බිම් තීරුය. අභ්‍යන්තර බිම් භූ‍ගෝලික වශයෙන් විශාල වන අතර නවීන මහද්වීපික දේශගුණයන් යුක්ත වන අතර උණුසුම් ග්‍රීෂ්ම සහ ශීත ‍ෙද්ශගුණයන් පවතී. දකුණු තීරයේ මධ්‍යධරණී දේශගුණයක් පවතින අතර සමතලා භූමීන්ගෙන් යුක්තය.
 
[[Category:රටවල්]]
"https://si.wikipedia.org/wiki/බොස්නියා_සහ_හර්සගෝවිනා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි