"ජ්‍යාමිතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු [r2.6.5] robot Adding: mr:भूमिती
සුළු රොබෝ එකතු කරමින්: jv:Géomètri; cosmetic changes
5 පේළිය:
19 වන ශත වර්ෂයේ යුක්ලීඩියානු නොවන ජ්‍යාමිතිය සොයා ගැනීමෙන් පසු අවකාශය පිළිබඳ සංකල්පය, විප්ලවකාරී පරිවර්තනයකට ලක් විය. නූතන ජ්‍යාමිතිය මඟින් සලකනු ලබන සමූදාය හුරු පුරුදු යුක්ලීඩියානු අවකාශයට වඩා වියුක්ත අවකාශ කුඩා පරිමාණවලදී පමණක් ආසන්නව සමානව පවතී. මෙම අවකාශ අයෙකුට දුර පිළිබඳ කතා කිරීමට ඉඩ සලස්වමින් ආකලන ව්‍යුහ සමඟම පවරා දිය හැකිය.
භෞතික විද්‍යාව හා නවීන ජ්‍යාමිතිය ශක්තිමත් බැඳීම් ගණනාවකින් බැඳී ඇත. රීමන් ජ්‍යාමිතිය හා සාමාන්‍ය සාපේක්ෂතාව අතර බැඳීම මඟින් මෙය වඩාත් තහවුරු කරයි. භෞතික විද්‍යාවේ නවතම ප්‍රමේයයක් වන තන්තු සිද්ධාන්තය අතිශයින් ජ්‍යාමිතික වේ.
ජ්‍යාමිතියෙහි දෘශ්‍ය ස්වභාවය , එය වීජ ගණිතය හා අංක සිද්ධාන්ත වැනි ගණිතයෙහි අනෙකුත් කොටස්වලට වඩා පහසුවෙන් ප්‍රවේශ විය හැකි අංශයක් බවට පත් කරයි. කෙසේ නමුත් යුක්ලීඩ් සාධනවලින් බොහෝ කලක සිට ඉවත් කළ සංදර්භයන් හි පවා ජ්‍යාමිතික භාෂාව භාවිතා වේ. නිදසුන් ලෙස භාගික ජ්‍යාමිතිය හා විශේෂයෙන් වීජීය ජ්‍යාමිතිය දැක්විය හැක.
 
[[Categoryප්‍රවර්ගය:ජ්‍යාමිතිය]]
 
 
[[Category:ජ්‍යාමිතිය]]
 
[[rue:Ґеометрія]]
 
[[af:Meetkunde]]
Line 61 ⟶ 57:
[[it:Geometria]]
[[ja:幾何学]]
[[jv:Géomètri]]
[[ka:გეომეტრია]]
[[kab:Ta nzeggit]]
Line 92 ⟶ 89:
[[ro:Geometrie]]
[[ru:Геометрия]]
[[rue:Ґеометрія]]
[[sah:Геометрия]]
[[scn:Giometrìa]]
"https://si.wikipedia.org/wiki/ජ්‍යාමිතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි