"කොස්ටා රිකා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
28 පේළිය:
දුරකථන සංකේත +506
 
කොස්ටරිකා නිල වශයෙන් කොස්ටරිනා සමුහාණ්ඩුව මධ්‍යම ඇමරිකාව තුල පිහිටි රටකි. එය මායිම් වන්නේ උතුරු නිතරගුආ, නැගෙනහිරින් හා දකුණින් පැනමා, බටහිරින් හා දකුණින් [[පැසිපික් සාගරය]] සහ නැගනෙහිරින් කැබිරියන් මුහුදටයි. කොස්ටරීනා නොහොත් සරුසාර වෙරල යන අනාවර්ථයෙන් හදුන්වන රට ව්‍යවස්ථානුකූලව එහි හමුදාව 1949 අවලංගු කරන ලදී. ලෝකයේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී 22 අතරින් ඇති එකම ලතින් ඇමරිකානු රටයි. කොස්ටරීනා මානව සංවර්ධිත ලැයිතුවේ ලතින් ඇමරිකාව නිරතුරුව ඉහළම ස්ථානයන් දරා සිටී. එය 2007 ලෝක ස්ථානගත කිරිම් අනුව 54 වන ස්ථානයයි. 2010 පාරිසරික තුන්වන ස්ථානයට ස්ථානගත කොට ඇත. කොස්ටරිකා ජනරජය 2007 වර්ෂයේ දි 2010 ව විට කාබනික ද්‍රව්‍යයෙන් තොර රටක් කරා යාමට තම සැලසුම් ඉදිරිපත් කරන ලදි. නව ආර්ථකි පදනමට අනුව, කොස්ටරිකා ග්‍රහලෝක ලැයිස්තුවේ පළමු ස්ථානය හා ලෝකයේ පිහිටි හරිතවත්ම රටයි.
"https://si.wikipedia.org/wiki/කොස්ටා_රිකා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි