"අඹ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
71 පේළිය:
ඉදුණු අඹ ඵලයෙහි මාංශල කොටසෙහි [[සීනි]] 15% ක් ද 1% ක් දක්වා [[ප්‍රෝටීන්]] ද [[විටමින්]] [[විටමින්A|A]],[[විටමින්B|B]] සහ [[විටමින්C|C]] සැලකිය යුතු ප්‍රමාණයක් ද පවතියි.මෙම පලතුර මිහිරි රසයක් ඇත. ඇතැම් ප්‍රභේද පීච් සහ අන්නාසි අතරමැදි රසයක් සහිත අම්ලමය රසයකින් යුක්තය.මාංශල කොටසෙහි වයනය ප්‍රභේදයෙන් ප්‍රභේදයට පැහැදිලිව වෙනස් වෙයි. ඇතැම්වාහි වැඩියෙන් ඉදුණු ප්ලම් ගෙඩියක් මෙන් මෘදු පල්පමය වයනයක් පවතියි. ඇතැම් ප්‍රභේදවල මාංශය කැන්ටලොප්(කොමඩු වැනි පලතුරකි) හෝ [[අලිගැටපේර]] මෙන් දැඩි වන අතර ඇතැම්වා හි මාංශල කොටසෙහි කෙඳිතිමය වයනයක් පවතියි.අඹ ඉහල ජල ප්‍රමානයක් අඩංගු වන යුෂ අධික මිහිරි පලතුරකි.මෙනිසා තරමක් අපිලිවෙල සහගත වුව ද අඹ ප්‍රබොධමත් කරන ආහාරයකි.
 
අඹ [[චට්නි]] සැදිමෙ දි බහුලව යොදා ගැනෙයි.චට්නි, බටහිර රටවල පැණිරසැති ලෙසද ඉන්දියානු උප මහාද්වීපයෙහි රටවල දෙහි හා මිරිස් යොදා තියුණු රසයකින් යුක්තවද සාදනු ලබන ආහාරයකි.ඉන්දියාවෙහි පැසුණු අඹ සිහින් ස්ථර වලට කපා , වියළා , නමා නැවතත් කපා , පිය හැකි තීරු ලෙස විකුණනු ලැබේ.These bars, known as amavat or halva in Hindi කොලොම්බියාවේ විකුණනු ලබන වියලි පේර තීරු වලට මේවා සමාන වෙයි. නොමේරු අඹ ලුණු සමඟ ආහාරයට ගැනීමට බොහෝ දෙනා ප්‍රිය කරයි. මේවා ලෙමන් වලටත් වඩා අතිශය ඇඹුල් රසැතිය. උෂ්ණාධික ලෙස ආහාර පිළියෙළ කරනා ප්‍රදේශ වල අමු අඹ ලුණු හා මිරිස් සමඟ ආහාරයට ගනී. ඇමෙරිකානු සමාජයේ බොහෝ දෙනා අඹ ලෙලි ආහාරයට ගැනීම ප්‍රිය කරයි. මක්නිසාද යත් එහි කැල්සියම් හා විටමින් B6 යහමින් අඩංගු වෙයි.
 
අඹ පලතුර විවිධ මාෂමය නිෂ්පාදන වලදී ප්‍රධාන සන්ගටකයක් ලෙස භාවිතා කරයි. විශේෂයෙන්ම muesli හා oat granola වලදී.
79 පේළිය:
In other parts of [[South-east Asia]], අඹ are very popular pickled with [[fish sauce]] and rice vinegar.
 
අඹ යුෂ, ඉදුණු අඹ වලින් මෙන්ම නොඉදුණු අඹ වලින්ද සාදනු ලැබෙයි . අඹ කැබලි පොඩි කර [[අයිස් ක්‍රීම්]] වල යෙදිය හැක. අඹ වලින් "පයි" ද සාදනු ලැබෙයි. කිරි, සීනි හා කුඩු කල අයිස් සමග අඹ හොඳින් මිශ්‍ර කර නැවුම් පානයක් සාදා ගත හැක.වඩාත් A more traditional Indianසාම්ප්‍රදායික drinkඉන්දියානු isපානයකි අඹ [[lassi]], which. isමෙය similar,බොහෝදුරට butසාමාන්‍ය usesඅඹ aපානයකට mixtureසමාන ofවන yogurtනමුත් andයෝගට් milkහා asකිරි theමිශ්‍රණයක් base,මුලික andවශයෙන් isභාවිතා sometimesවෙයි. flavouredඇතැම් withවිට saltලුණු orහෝ [[cardamomඑනසාල්]]. රසකාරක Inලෙස භාවිතා කරයි. [[Thailandතායිලන්තය]] andහා otherඅනෙක් Southගිණිකොනදිග Eastආසියාතික Asianරටවල countries, sweetපැණි glutinousරසැති riceඇලෙන isසුළු flavouredබත් withහා coconutපොල් thenමත servedකපන with slicedලද අඹ onතීරු තබා topඅතුරුපස asලෙස aආහාරයට dessertගනියි.
 
"Mango Shake" or "Mangoshake" is a refreshing [[Punjab region|Punjabi]] ([[Punjab (India)|Indian]]/[[Punjab (Pakistan)|Pakistani]]) summer drink. It is traditionally made of අඹ pulp, whole [[milk]], [[sugar]] and [[ice]] cubes. However there are various other ingredients which are sometimes added, such as ice cream, fresh fruit, chocolate sauce and other sauces, along with whipped cream. It is very similar to a [[milkshake]] which can be consumed with a spoon.
"https://si.wikipedia.org/wiki/අඹ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි