"නිවර්තන දිළිඳුකම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
40 පේළිය:
==නිවර්තන කලාපීය රටවල් දිළිඳු බවින් යුක්ත වීමට හේතු==
 
==01. භූගෝලීය පිහිටීම==
සූර්යාට ලම්බකව පිහිටීම නිසා අධික උෂ්ණත්වයක් හා අධික වර්ෂාපතනයක් ඇත. මේ තත්වය වගේම ඒ ඒ රටවල පිහිටීම අනුව විවිධ ගැටළු වලට මුහුණපෑමට සිදු වේ.
 
'''උදාහරණ-'''
#. බංගලාදේශය බෙංගාලබොක්කට මුහුණ ලා පිහිටීම, ගංගා නම් ගඟ බංගලාදේශය හරහා ගලා යෑම හා රටතුළ නිම්න ප්‍රදේශ බහුල වීම නිසා ගංවතුර තර්ජනයට නිතරම මුහුණ පායි.
#.‍සෝමාළියාව‍ සෝමාළියාව ගත්විට සහරා කාන්තාරය ආසන්නයේ පිහිටීම නිසා උෂ්ණ දේශගුණයකින් යුක්ත වේ. මේ නිසා නිතරම නියං තත්ව ඇති වේ.
#. ඉන්දියාවේ භූමි ප්‍රමාණය විශාල වීම වගේම භූ විෂමතා බහුල වීම දිළිඳුකමට හේතු වේ.
 
===ස්වභාවික විපත් ===
"https://si.wikipedia.org/wiki/නිවර්තන_දිළිඳුකම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි