"සුඛෝපභෝගී භාණ්ඩ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
සුඛෝපභෝගී භාණ්ඩ
 
[[File:S-Klasse W221.jpg|thumb|250px|සුඛෝපභෝගී සිඩෑන් මෝටර් රථයක් සුඛෝ‍පභෝගී භාණ්ඩයක් සඳහා උදාහරණයක් වේ.]]
 
සුඛෝපභෝගී සිඩෑන් මෝටර් රථයක් සුඛෝ‍පභෝගී භාණ්ඩයක් සඳහා උදාහරණයක් වේ.
 
[[ආර්ථික විද්‍යාව|ආර්ථික විද්‍යාවේ]] දී ‍සුඛෝපභෝගී භාණ්ඩයක් යනු ආදායම් වැඩි වීමට සමානුපාතිකව නොව ඊට වඩා වැඩියෙන් ඉල්ලීම වර්ධනය වන භාණ්ඩයකි. සන්සන්දනාත්මක ලෙස අත්‍යාවශ්‍ය භාණ්ඩයක් යනු ආදායම වැඩි වීමට සමානුපාතිකව නොව ඊට වඩා අඩුවෙන් ඉල්ලීම වර්ධනය වන භාණ්ඩයකි. සුඛෝපභෝගී භාණ්ඩ සඳහා ඉල්ලීමේ අධික ආදායම් ප්‍රත්‍යාස්ථතාවක් ඇතැයි කියනු ලැබේ. මිනිසුන් වඩාත් පොහොසත් වත්ම ඔවුන් විසින් වැඩි වැඩියෙන් සුඛෝපභෝගී භාණ්ඩ මිළ දී ගනු ඇත. මෙයින් අදහස් කෙරෙන තවත් කරුණක් වන්නේ ආදායම් පහළ වැටෙන විට ඉල්ලුම ද පහල වැටෙන බවයි. තවත් සැලකිල්ලට ගත යුතු කාරණාවක් වන්නේ ආදායමට සාපේක්ෂව ඉල්ලුමෙහි ආදායම් ප්‍රත්‍යාස්ථතාව නියතයක් නොවුණත් ආදායමේ විවිධ තත්වවල දී එහි ලකුණ වෙනස් විය හැකි බවයි. එමඟින් කියවෙන්නේ සු‍ඛෝපභෝගී භාණ්ඩයක් විවිධ ආදායම් තත්ව වල දී සමහරක් විට සාමාන්‍ය භාණ්ඩයක් හෝ පහත් භාණ්ඩයක් බවට වුවත් පත් විය හැකි බවයි. උදාහරණ පොහොසත් පුද්ගලයෙකු ඔහුගේ වාහන එකතුව සඳහා සුඛෝපභෝගී මෝටර් රථ මිළ දී ගැනීමෙන් වැළකී ගුවන් යානා මිළ දී ගැනීම ආරම්භ කරයි. (එවැනි ආදායම් මට්ටමක දී සුඛෝපභෝගී කරයක් පහත් භාණ්ඩයක් බවට පත් වේ.
 
 
11 පේළිය:
 
 
[[en:Luxury_goods]]
 
== References ==
http://en.wikipedia.org/wiki/Luxury_goods
"https://si.wikipedia.org/wiki/සුඛෝපභෝගී_භාණ්ඩ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි