"ජාත්‍යන්තර නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
පොදු ජාත්‍යන්තර නීතියට ව්‍යවස්ථාවක් සැකසීම සඳහා [[එක්සත් ජාතීන්ගේ සංවිධානය]] නිර්මාණය කිරීමේ අදහස වෙන ලෝක යුද්ධ සමයේදී ඇති වූවකි.
 
ජාත්‍යන්තර නීතිය ලෙසින් හැඳින්වෙන්නේ ජාතික රාජ්‍යයන් ප‍්‍රකාශිතවප්‍රකාශිතව හා ව්‍යංගයෙන් පිලිගත් වටිනාකම් හා ප්‍රමිතීන්ට ගරුකරමින් කටයුතු කරන ගිවිසුම් පද්ධතියකි. පුද්ගලික තැනැත්තන් වෙනුවට ජාතික රාජ්‍යයන් සම්බන්ධයෙන් අදාලවන බැවින් එය අනෙක් නීති පද්ධතීන්ගෙන් වෙනස් වෙයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර නීතිය යන යෙදුම එකිනෙකට වෙනස් දැනුම් පද්ධතීන් තුනක් විසින් යොදාගනු ලැබේ.
 
* [[එක්සත් ජාතීන්ගේ සංවිධානය|එක්සත් ජාතීන්ගේ]] සමුද්‍රිය නීතිය, ජාත්‍යන්තර අපරාධ නීතිය සහ ජිනීවා සම්මුති ඇතුලත් වන පොදු ජාත්‍යන්තර නීතිය<br/>
#කිසියම් නඩුවක් විභාග කළයුතු අධිකරණ බලය
#අදාල අධිකරණ බලයන් තුලදී අදාල කරගත යුතු නීතිය කුමක්ද යන ප‍්‍රශ්ණවලටප්‍රශ්නවලට පිලිතුරු සපයන පුද්ගලික ජාත්‍යන්තර නීතිය හෝ නීති අතර ගැටුම<br/>
*පාරජාතිකප්‍රජාතික නෛතික පද්ධතියක් සමඟ කටයුතු කිරීමේදී ජාතික රාජ්‍යයන්ගේ නීති පද්ධතීන් පිලිගත නොහැකි තත්වයට පත්වීම සුවිශේෂ ලක්‍ෂණයක් වන වර්තමාන කලාපීය ගිවිසුම් සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන පාරජාතිකප්‍රජාතික නීතිය හෝ පාරජාතිකප්‍රජාතික සංවිධානයන් පිලිබඳ නීතිය
 
 
"https://si.wikipedia.org/wiki/ජාත්‍යන්තර_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි